හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් මහතා සම්බන්ධයෙන් මහජනතාව නොමග යවන ආකාරයේ සුළු අසත්‍ය සහ ද්වේශසහගත ප්‍රකාශ හා හඬපට සමාජ මාධ්‍ය ඔස්සේ පළ කිරීම වළක්වමින් මන්නාරම් ප්‍රදේශයේ පදිංචි එන්.එම්. පාරිස් නමැති ව්‍යාපාරිකයාට කොන්දේසි සහිත වාරණ නියෝගයක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (29) නිකුත් කළේය.
මහ මැතිවරණ ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අද (30) ආරම්භ වීමට නියමිතව තිබේ.
සාකච්ඡා අසාර්ථක උනොත් හෙට දුම්රිය වැඩවර්ජනයකට - දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය
විෂය බාර අමාත්‍යවරයා සමග සිදුකිරීමට නියමිත සාකච්ඡා අසාර්ථක වුවහොත් හෙට (30) මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.
හෝටල් සංග්‍රහ කටයුතු වළක්වාලමින් මැතිවරණ කොමිසමෙන් විශේෂ දැනුම්දීමක්
මැතිවරණ කොමිෂන් සභාව විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි
සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක වරුණ රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් ප්‍රාදේශීය රැස්වීම් ගනනාවකට සහභාගී වීම විශේෂ සිදුවීමක්ව තිබේ.
අද (29) දින සහන මිලට පොල් අලෙවි කිරීමේ ජංගම රථ සේවාව දෙහිවල නගරයේ ක්‍රියාත්මක කරන බව පොල් වගා කිරීමේ මණ්ඩලය පවසනවා.
කෝවිලක හටගත් ගින්නකින් පුද්ගලයින් 150කට තුවාල - 8 දෙනෙක්ට බරපතලයි
ඉන්දියාවේ කේරළ ප්‍රදේශයේ කෝවිලක් තුළ සිදුවූ ගිනිගැනීමක් හේතුවෙන් පුද්ගලයින් 150කට අධික පිරිසක් තුවාල ලබා තිබේ.
පොහොට්ටුවේ හිටපු කෑගල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රී නිවසේ ඇඳ මතදීම ඝාතනය කරයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කෑගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ක්‍රිෂාන්ත පුලස්ති ඔහුගේ නිවසේ ඇඳක් මත අත්පා ගැට ගසා ඝාතනය කර තිබියදී සොයාගෙන තිබේ.