නිල්වලා ගංඟා ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවල ස්ථාන කිහිපයකට අද (24) අළුයම දී සැලකියයුතු වර්ෂාපතනයක් ලැබී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම සඳහා අවශ්‍ය සියලු නිලධාරින්, ඡන්ද පත්‍රිකා සහ අනෙකුත් බඩුබාහිර අදිය අද (25) අදාළ මධ්‍යස්ථාන වෙත රැගෙන යන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
වර්තමානය වන විට ආඝාත රෝගීන්ගේ වාර්තා වීම ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
සංචාරකයින්ට මෙරටට පැමිණෙන ලෙස ආරාධනා - උපරිම ආරක්ෂාවක් සපයන බව සංචාරක කාර්යාංශය නිවේදනය කරයි
එළැඹෙන සංචාරක සමයේදී මෙරට සංචාරය කරන ලෙස ලොව පුරා සිටින සංචාරකයින්ට ආරාධනය කරන බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ උතුරු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ප්‍රහාර එල්ලකිරීමේ සැලසුම සම්බන්ධයෙන් දෙදෙනෙක් අත්අඩංගුවට
මෙරට සිටින ඊශ්‍රායල ජාතිකයින්යින්ට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ බවට සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම වහා ක්‍රියාත්මක කළ යුතුයි. - රනිල් වික්‍රමසිංහ
රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට මුදල් අමාත්‍යවරයා ලෙස තමන් ගත් නීත්‍යානුකූල කැබිනට් තීරණය වහා ක්‍රියාත්මක කළ යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.
විදේශිකයන් 10 දෙනෙකුට මීගමුව මහාධිකරණය මරණ දඩුවම
විදේශිකයන් 10 දෙනෙකුට මීගමුව මහාධිකරණය මරණ දඩුවම නියම කර තිබේ.