රනිල්ගේ ආර්ථික දර්ශනය අනාගතයටත් ගැළපෙනවා – සුගීෂ්වර බණ්ඩාර
රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය ජනාධිපතිවරණයේ දී පරාජය වුණත් දූරදර්ශී පරිණත නායකයකු වන ඔහුගේ ආර්ථික දර්ශනය අප රටට එදාටත්, අදටත්, අනාගතයටත් ගැළපෙන බව තමන් එඩිතරව ප්‍රකාශ කරන්නේ යැයි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්‍ෂක සුගීෂ්වර බණ්ඩාර මහතා පැවසීය.
ආරුගම් බේ ප්‍රදේශයට ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට අනතුරු ඇඟවීමක්
ආරුගම් බේ ප්‍රදේශයට ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට අමෙරිකානු තානාපති කාර්යාලයෙන් අනතුරු ඇඟවීමක්
අද සිට ප්‍රදේශ කිහිපයක අඩු මිළට පොල් ලබාදීමේ වැඩසටහනක්
පවතින පොල් මිල හමුවේ පාරිභෝගික ජනතාව මුහුණ දී තිබෙන දුෂ්කරතාවයට විසඳුමක් ලෙස පොල් වගා කිරීමේ මණ්ඩලයෙන් ජංගම අලෙවි රථ වැඩසටහනක් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.
ඉදිරි මහ මැතිවරණයට සමගාමිව තැපැල් දෙපාර්තමේන්තුවේ සියලු සේවකයින්ගේ නිඩාඩු අවලංගු කිරීමට පියවර ගෙන තිබේ.
බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ උතුරු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
එච් අයි වී වෛරස ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහළයාමේ ප්‍රවණතාවක් පවතින බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.
පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට ජනපති සහභාගී නොවේ. නිලධාරීන් පිරිසක් යැවෙයි.
පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සඳහා ශ්‍රී ලාංකික දූත පිරිසක් සහභාගී කරවීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
කමිටු වාර්තාව රජය පිළිගන්නේ නැහැ. රවී, ශානි ඉවත් කරන්නේ නැහැ.
කිසිදු අවස්ථාවක රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර වර්තමානයේ සිටින තනතුරුවලින් ඉවත්කිරීමට රජය සුදානම් නැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.