ඉදිරි ජනාධිපතිවරණයට අදාළව දිවයිනේ සියලු පොලිස් කොට්ඨාශ මට්ටමින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පොලිස් මූලස්ථානය සැලසුම් කර තිබේ.

යාපනයේ ඉපැරණි ඕලන්ද බලකොටුව සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතිය මේ වන විට අවසන් අදියට පැමිණ ඇත.

දිවයිනට පැමිණ සිටින ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා ඊයේ පස්වරුවේ විපක්ෂනායක රනිල් වික‍්‍රමසිංහ මහතා මුණගැසී ඇත.

ඉදිරි ජනාධිපතිවරණයේදී තම පක්ෂයේ සහාය කුමන අපේක්ෂකයා හට ලබා දෙන්නේද යන්න සම්බන්ධයෙන් වු ජාතික හෙළ උරුමයේ අවසන් තීන්දුව අද පෙරවරුවේ ප‍්‍රකාශයට පත් කිරිමට නියමිතය.

ශ්‍රී ලංකාවේ සංචාරය කරන බ්‍රිතාන්‍ය ජාතිකයින් සඳහා අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

‘ලොකුවට බැනර්,තොරණ,කටවුට් ගහන්න පුළුවන් නමුත් ජනතා හදවතට හිතවත් වෙනන් බැරිනම් වැඩක් නෑ.හොරකම ,මැරකම හා දුෂණයෙන් සියලු දේ වහනවානම් එක් එක් අයගේ පිට කසනවානම්, සුදුහුණු ගානවානම්, අපේ රටට සුගතියක් වන්නේ නැතැයි‘ කළුතර දිස්ත්‍රික් සන්ධාන මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා ඊයේ (01) හොරණදී ප්‍රකාශ කළේය.

නවීන් සිරිකොතට..

Published in පුවත්
Monday, 01 December 2014 12:58

හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා සිරිකොත එක්සත් පක්ෂ මූලස්ථානයට මිට සුළු මොහොතකට පෙර පැමිණියේය.

මධ්‍යම කඳුකරය, දිය ඇළි, ගංඟා ජල පෝෂිත ප‍්‍රදේශ හා අනෙක් ජල මූලාශ‍්‍ර අශ‍්‍රිතව කුඩා විදුලි බලාගාර 108ක් ඉදිකිරීමට බලශක්ති අමත්‍යංශය මේ වන විට සැළසුම් සකස්කර ඇත.

මේවවිටත් ඇතැම් විදුලි බලාගාර ඉදිකිරීම ආරම්භ කර ඇති අතර සිංහරාජයේ ලංකාගම ගිංඟග ආශ‍්‍රිතව, ශ‍්‍රී පාදය, සප්ත්‍ය කන්‍යා, මස්කෙළි ඔය, ලක්ෂපාන දිය ඇල්ල ආශ‍්‍රිතව, වී ඔය, තුළ කිසිදු පරිසර තක්සේරු වාර්තාවක් හෝ නොකර දැවැන්ත ලෙස ස්වභාවික පරිසර පද්ධති හා ජල මූලාශ‍්‍ර විනාකරමින් මේවනවිට විදුලි බලාගාර ඉදිකිරීම් ආරම්භ කර ඇත.

ld add copy

Latest News

බස් ගාස්තු ඉහළට ?

බස් ගාස්තු ඉහළට ?

ඉන්ධන මිල සංශෝධනය කළද බස් ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව ජාතික ප්‍රවාහන කොමිසම පවසයි.

Connet With Us