මෙම උත්සවයේ අරමුණ වන්නේ ලංකාවේ පළාත් නමය පුරාම   කාබනික කෘෂිකර්මාන්තයක් ව්‍යාප්ත කිරීම  සහ කාබනික ආහාර ප්‍රචලිත කිරීමට වැඩ පිළිවෙලක් ඇරඹීමයි. දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතාගේ මූලිකත්වයෙන් පැවැත්වුණු මෙම උත්සවය සඳහා අනිකුත් පළාත්වල ආණ්ඩුකාරවරුන්, ආචාර්ය මහාචාර්ය වරුන් සහ පරිසරවේදීන් පිරිසක්ද සහභාගී වී සිටියහ. එහිදී දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා පළ කළ අදහස් පහත දැක්වේ. 
{soundcloud}https://soundcloud.com/tags/hemakumara{/soundcloud}
ඡායාරූප : නිශාන්ත ප්‍රියදර්ශන

















 
		  	
 
															
														 
															
														 
															
														 
															
														 
															
														 
															
														