ජනපති බෝආ සමුළුවේ ආරම්භක සැසිය අමතයි

Published in පුවත්
Saturday, 28 March 2015 13:29

චීනයේ සංචාරවක නිරත ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද(28) එරට පැවැත්වෙන බෝආ සමුළුවේ ආරම්භක සැසිය ඇමතුවේය.

චීනයේ හයිනෑන් පළාතේ වෙරළාශ්‍රිත නගරයක් වන බෝආ හිදී සමුළුව පැවැත්වුණි.

මෙවර සැසිවාරයේ තේමාව වනුයේ ‘ආසියාවේ නව අනාගතය – පොදු දෛවයකින් යුත් ප්‍රජාවක් උදෙසා’ යන්න ය.

සමුළුව සඳහා රටවල් 15ක නායකයින් මෙන් ම නිලධාරීන් 2800ක් හා ව්‍යාපාරිකයින් සහ මාධ්‍යව්දීන් සහභාගී වී තිබේ.

 

nw

nw21

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us