උදයංගව අල්ලන්න ජාත්‍යන්තර පොලිසියේ සහය. Featured

Published in පුවත්
Sunday, 29 March 2015 10:23

යුක්‍රේනයේ ත්‍රස්තවාදී සංවිධනයක සමඟ අවි ජාවාරමක නිරතව සිටිය බවට චෝදනා ලැබ සිටින රුපියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා මේ වන විට අතුරුදහන්ව ඇති බැවින් ඔහුව අත් අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසියේ සහය ලබා ගැනීමට නියමිත බව වාර්තාවේ.

උදයංග වීරතුංග අඛන්ඩව වසර 9 ක කාලයක් රුසියාවේ පදිංචිව සිටින අතර වැඩිම කාලයක් තානාපති සේවයේ එකම රටක කටයුතු කළ පුද්ගලයා වන්නේද ඔහුය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ඥාති සොහොයුරකු වන ඔහුගේ තනාපති සේවය අත් හි‍ටුව මෙරටට යළි කැඳවීම සිදු කිරීම පසු ගියදා රජය මඟින් සිදු කරනු ලැබුවද ඔහු පැමිණියේද නැත.


කෙසේ නමුත් ඔහු සිදු කර ඇත්තේ රටේ කීර්ති නාමය බරපතල ලෙස අනතුරේ හෙලන ලැබු කටයුත්තක් වන අතරම එය ලෝක සාමය නතුරට පත් කරනු ලැබු බරපතල වරදක්ද වේ. වීරතුංග මහතාට එරෙහි චෝදනාව පසුගිය රාජපක්ෂ පලන සමයේදීද එල්ල වූවද හිටපු ජනාධිපතිවරයා විසින් ඒ වසංකරනු ලැබ ඇති බවද හෙළිව ඇත.

සබැදි පුවත්
උදයංගගේ අවි ජාවරම් මහින්ද දැනගෙන ඉඳලා

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us