උදයංගව අල්ලන්න ජාත්‍යන්තර පොලිසියේ සහය. Featured

Published in පුවත්
Sunday, 29 March 2015 10:23

යුක්‍රේනයේ ත්‍රස්තවාදී සංවිධනයක සමඟ අවි ජාවාරමක නිරතව සිටිය බවට චෝදනා ලැබ සිටින රුපියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා මේ වන විට අතුරුදහන්ව ඇති බැවින් ඔහුව අත් අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසියේ සහය ලබා ගැනීමට නියමිත බව වාර්තාවේ.

උදයංග වීරතුංග අඛන්ඩව වසර 9 ක කාලයක් රුසියාවේ පදිංචිව සිටින අතර වැඩිම කාලයක් තානාපති සේවයේ එකම රටක කටයුතු කළ පුද්ගලයා වන්නේද ඔහුය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ඥාති සොහොයුරකු වන ඔහුගේ තනාපති සේවය අත් හි‍ටුව මෙරටට යළි කැඳවීම සිදු කිරීම පසු ගියදා රජය මඟින් සිදු කරනු ලැබුවද ඔහු පැමිණියේද නැත.


කෙසේ නමුත් ඔහු සිදු කර ඇත්තේ රටේ කීර්ති නාමය බරපතල ලෙස අනතුරේ හෙලන ලැබු කටයුත්තක් වන අතරම එය ලෝක සාමය නතුරට පත් කරනු ලැබු බරපතල වරදක්ද වේ. වීරතුංග මහතාට එරෙහි චෝදනාව පසුගිය රාජපක්ෂ පලන සමයේදීද එල්ල වූවද හිටපු ජනාධිපතිවරයා විසින් ඒ වසංකරනු ලැබ ඇති බවද හෙළිව ඇත.

සබැදි පුවත්
උදයංගගේ අවි ජාවරම් මහින්ද දැනගෙන ඉඳලා

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් ඒ කියන්නෙ මග් එකක් නෙවෙයි මිලි ලීටර් 200ක සාමාන්‍ය තේ කෝප්පයක් හදාගන්න මෙන්න මේ දේවල් ඕන...

Connet With Us