ඒ අනුව රත්නපුර වේවල්වත්ත, රත්නපුර පලගොල්ල, රඹුක්කන කටුපිටිය හා මතුගම කලවැල්ලාව මාර්ග සංවර්ධන කටයුතු ආරම්බවීමට නියමිතය. පසුගිය කාලයේ විශාල කොමිස් ගනුදෙනු සිදුවීම නිසා මෙම සංවර්ධන කටයුතු තාවකාලිකව අත් හිටුවා ඒ පරික්ෂා කරනු ලැබීය. ඒ අනුව නැවත කොත්‍රාත් මිළ ගනන් සංශෝධනය වීමක්ද සිදුව ඇතැයි වාර්තා වේ.
පසුගිය දින කිහිපයේ තාවකාලිකව නවතා තිබුණු මහා මාර්ග හා ගම්බද මාර්ග සංවර්ධන කටයුතු නැවත ආරම්බ කිරීමට පසුගියදා මහ මාර්ග අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ අනුව එම කොන්ත්‍රාත් කටයුතු සිදු කරමින් සිටි චීන ඉදිකිරීම් සමාගම කිහිපයකට අදාල මුදල් පියවීම සඳහා මිලියන 1000 ක මුදලක් පසුගිය 26 වන දින සිදු කර ඇතැයි වාර්තාවේ.
Leave a comment
Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම
මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි
හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං

සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්‍රීඩා

ලංකාවේ සුපිරිතම ජල ක්‍රීඩා සංදර්ශනයට සූදානම් වන්න ! Aqua Fest 2025
Aqua Fest 2025 ජල ක්‍රීඩා සංදර්ශනය මාර්තු 1 වන දින උදේ 7 සිට කොළඹ ගාලු මුවදොර, වරාය නගර වෙරළ ත...