උපන් විගසම දරුවන්ට විශේෂ පරීක්ෂාවක්

Published in පුවත්
Sunday, 29 March 2015 09:02

උපන් විගස සියලු දරුවන් විශේෂ සායනික පරීක්ෂාවකට ලක් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර අැත.

දරුවන්ගේ ශ‍්‍රවණ තත්ත්වයන් විද්‍යාත්මික පරීක්ෂා කිරීම සඳහා මෙම තීරණය ගෙන තිබේ. මේ වන විටත් ශ‍්‍රවණ පරීක්ෂණ සිදුවුවද එය සායනික වශයෙන් විද්‍යාත්මකව සිදු නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

දරුවන් 400 කට ආසන්න පිරිසක් වසරකදී ශ‍්‍රවණ ආබාධ සහිතව උපදින බව මේ දක්වා සිදු කළ පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. එවැනි ආබාධ සහිත තත්ත්වයන් කඩිනමින් හඳුනා ගැනීමට හැකිනම් නිසි ප‍්‍රතිකාර ලබාදීමට ඇති හැකියාව පිළිබඳ අවධානය යොමු වීම මෙවැනි විද්‍යාත්මික පරික්ෂාවක් සඳහා දරුවන් යොමු කිරීමට ප‍්‍රධාන හේතුවයි.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් ඒ කියන්නෙ මග් එකක් නෙවෙයි මිලි ලීටර් 200ක සාමාන්‍ය තේ කෝප්පයක් හදාගන්න මෙන්න මේ දේවල් ඕන...

Connet With Us