උපන් විගසම දරුවන්ට විශේෂ පරීක්ෂාවක්

Published in පුවත්
Sunday, 29 March 2015 09:02

උපන් විගස සියලු දරුවන් විශේෂ සායනික පරීක්ෂාවකට ලක් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර අැත.

දරුවන්ගේ ශ‍්‍රවණ තත්ත්වයන් විද්‍යාත්මික පරීක්ෂා කිරීම සඳහා මෙම තීරණය ගෙන තිබේ. මේ වන විටත් ශ‍්‍රවණ පරීක්ෂණ සිදුවුවද එය සායනික වශයෙන් විද්‍යාත්මකව සිදු නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

දරුවන් 400 කට ආසන්න පිරිසක් වසරකදී ශ‍්‍රවණ ආබාධ සහිතව උපදින බව මේ දක්වා සිදු කළ පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. එවැනි ආබාධ සහිත තත්ත්වයන් කඩිනමින් හඳුනා ගැනීමට හැකිනම් නිසි ප‍්‍රතිකාර ලබාදීමට ඇති හැකියාව පිළිබඳ අවධානය යොමු වීම මෙවැනි විද්‍යාත්මික පරික්ෂාවක් සඳහා දරුවන් යොමු කිරීමට ප‍්‍රධාන හේතුවයි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us