අධිවේගි මාර්ග තනමින් නගර අලංකරණය කරමින් රට ලස්සන කරනවා කීවද රටේ ආර්ථිකය බංකොලොත් වී ඇති බව පාඨලී චම්පික රණවක මහතා පවසයි. 
රජයේ වංචා සහ දූෂණ පිළිබඳ කරුනු ඇතුළත් ලිපිගොනු දහසක් තමන් සතුව පවතින බව ජාතික හෙළ උරුමයේ ප‍්‍රධාන ලේකම් සහ  හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

විපක්ෂයේ ජනාධිපති පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු අද(30)  ආරම්භ වීමට නියමිතව තිබේ. 

ප්‍රවීණ මාධ්‍යවේදියෙකු මෙන්ම සිළුමිණ පුවත්පතේ හිටපු කතෘවරයෙකු වන සුජීව දිසානායක මහතා අභාවප්‍රාප්ත වී ති‍බේ.

පාර්ලිමේන්තු මන්ත්‍රිනි ජනප්‍රිය නිලි මාලනී ෆොන්සේකා මහත්මිය වත්මන් රාජපක්ෂ පාලනය කෙරෙහි කළකිරීමෙන් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
 
මේ හේතුවෙන් එළැඹෙන ජනාධිපතිවරණයේදී ෆොන්සේකා මහත්මිය සහාය පළ කරන්නේ කාටදැයි යන්න පිළිබඳ දෙගිඩියාවකින් සිටින බවද සඳහන්ය. 

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු වන රාජා පුගනේෂ්වරන් මහතා අද එක්සත් ජාතික පක්ෂයට එක් වුයේය.

හෙළ උරුමය මෛත‍්‍රීට

Published in පුවත්
Saturday, 29 November 2014 11:02

පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන සමඟ නුදුරු දිනෙකදී එකඟතා ගිවිසුමක් අත්සන් කර ඔහුට සහාය ලබාදීමට ජාතික හෙළ උරුමය තීරණය කළ බව එහි සභාපති පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ප‍්‍රකාශ කළේය.

තලාව සහ මිහින්තලේ ප්‍රාදේශීය සභා වල විපක්ෂ නායකවරුන් ආණ්ඩු පක්ෂයට එක්වී තිබේ. 

ld add copy

Connet With Us