ජනපතිගේ පාකිස්තාන නිල සංචාරය අද ඇරැඹේ

Published in පුවත්
Saturday, 04 April 2015 07:49

ශ්‍රී ලංකාව හා පකිස්තානය අතර මිතුදම් ඉහළ නැංවීමේ අරමුණින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය පළමු පකිස්තානු සිවු දින නිල සංචාරය අද (4) ආරම්භ කරනු ඇත.

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු සිය මුල්ම නිල සංචාරය සඳහා ආසියාවේ දැවැන්තයා වූ ඉන්දියාව තෝරා ගත් අතර දෙවැනි නිල සංචාරය ලෙස ලෝක ආර්ථික බලවතා වන මහජන චීනය තෝරා ගනු ලැබුවේ සිය ආර්ථික සහ නොබැඳි විදෙස් ප්‍රතිපත්තිය ලොවට හඳුන්වාදීමටය.

අද 4 වැනිදා සිට ලබන 7 වැනිදා දක්වා පකිස්තානයේ නිල සංචාරයේ නිරතවන ජනාධිපතිවරයා පාකිස්තානු ජනාධිපති ඇතුළු ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයන් හමුවීමට ද නියමිතය.

Last modified on Saturday, 04 April 2015 07:53

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us