ජනපතිගේ පාකිස්තාන නිල සංචාරය අද ඇරැඹේ

Published in පුවත්
Saturday, 04 April 2015 07:49

ශ්‍රී ලංකාව හා පකිස්තානය අතර මිතුදම් ඉහළ නැංවීමේ අරමුණින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය පළමු පකිස්තානු සිවු දින නිල සංචාරය අද (4) ආරම්භ කරනු ඇත.

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු සිය මුල්ම නිල සංචාරය සඳහා ආසියාවේ දැවැන්තයා වූ ඉන්දියාව තෝරා ගත් අතර දෙවැනි නිල සංචාරය ලෙස ලෝක ආර්ථික බලවතා වන මහජන චීනය තෝරා ගනු ලැබුවේ සිය ආර්ථික සහ නොබැඳි විදෙස් ප්‍රතිපත්තිය ලොවට හඳුන්වාදීමටය.

අද 4 වැනිදා සිට ලබන 7 වැනිදා දක්වා පකිස්තානයේ නිල සංචාරයේ නිරතවන ජනාධිපතිවරයා පාකිස්තානු ජනාධිපති ඇතුළු ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයන් හමුවීමට ද නියමිතය.

Last modified on Saturday, 04 April 2015 07:53

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us