එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී මංගල සමරවීර මහතාගේ සැබෑ වෙනසක් පෙනෙන්නට ඇතැයි ඇමති විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී කීය.

අයෝජන ප්‍රවර්ධන ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් යුත් ලක්ෂ්මන් යාපා පදනමට ගෙන් වු කන්ටේනර් දෙකක් සැකයට භාජනය වුවත් මුදාහළ බව රේගු ආරංචි කියයි.

මාලක සිල්වා මහතා විදේශිකයකුට පහරදී බරපතල තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇමති මර්වින් සිල්වා මහතාට දෝශාරෝපනය කර ඇත.

පසුගිය දා ඉතා සුළු මොහොතකින් පස් කන්දක් බවට පත් වූ කොස්ලන්දෙන් ඊයේ  තවත් කඳුළු කථාවක් වාර්තා විය.  

කොළඹ, ඩුප්ලිකේෂන් පාරේ සමාජ ශාලාවකදී ස්කොට්ලන්ත ජාතික යුවළකට පහර දුන්නැයි සැකපිට අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා මහතා  ලබන 03 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (01) පස්වරුවේ නියෝග කළේය.

ඉදිරියෙදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට තමා එක්සත් ජාතික පක්ෂයේ 'අලියා' ලකුණ යටතේ තරඟ කරන බව එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටියි. 

කොලඹ, ඩුප්ලිකේෂන් පාරේ පිහිටි සමාජ ශාලාවකදී විදේශිකයෙකු ගේ පහර දීමෙන් රෝහල්ගත කළ මාලක සිල්වා මහතා වැඩිදුර ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවට රැගෙන යාමට නියමිතය.

පසු ගිය පෙබරවාරි මාසයේදි  ජනාධිපති ලේකම්ට අයත් පභූ ආරක්ෂක අංශයේ අයෙකු විසින් තමාට මහ මගදි පහරදීම පිළිබදව වන මහේස්තාත් අධිකරණ නඩු විභාගය පොලිසිය විසින් වංචනික ලෙස  අධිකරණයද මුලා කරමින් යට ගසන බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු උදුල් ප්‍රේමරත්න මහතා පවසයි.

 

ld add copy

ක්‍රීඩා

Connet With Us