හිටපු ජනාධිපතිවරුන්ට ආරක්ෂාව දෙන්නේ දේශපාලනය කිරීමට නොවේ

Published in පුවත්
Thursday, 11 June 2015 16:07

හිටපු ජනාධිපතිවරයා හංදියක් හංදියක් ගානේ රැස්වීම් නොතියා නිවසට වී සිටියා නම් ඔහුට අාරක්ෂාව පිළිබද කිසිම ගැටළුවක් උද්ගත නොවන බව රාජිත සේනාරත්න මහතා පවසයි.

හිටපු ජනාධිපතිවරයාට ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්න මතුවී ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු විසින් විමසන ලද ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් අද(11) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

හිටපු ජනාධිපතිවරුන්ට ආරක්ෂාව ලබාදෙන්නේ දේශපාලනය කිරීමට නොවන බවත්,ගෙදර‍ට වී විශ්‍රාම සුවෙන් සිටීමට,නෑගම් යාමට ,පන්සල් ගොස් පිනක් දහමක් කරගැනීමට බව අමාත්‍යවරයා පැහැදිලි කළේය.

පන්සල් යා යුත්තේ පිනක් දහමක් කර ගැනීමට මිස කතා පැවැත්වීමට නොවන බවත්, එසේ වන විට තවත් ජනාධිපතිවරයෙකු නඩත්තු කිරීමට විශාල පිරිවැයක් දැරීමට සිදුවන බවත් අමාත්‍යවරයා පැවසුවේය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us