1971 වසරේ "ශීතල යුධ" සමයේ ගුවන් යානා ප්‍රහාර වලින් ආරක්ෂා වීම සදහා නිවස්නක් ඉදි කිරීමේ අරමුණින් චීනයේ දකුණු "Hunan" පළාතේ, "Changsha" නම් නගරයේ කම්කරුවන් පිරිසක් කැණීම් කටයුතු වල නිරත වී සිටියහ. ඔවුන්ට කැණීම් කටයුතු කර ගෙන යා හැකිවූයේ මීටර් කිහිපයක් පමණි. පසට යටව තිබූ ගොඩනැගිල්ලක ඉහළ කොටස පාදා ගැනීමට ඔවුන් සමත් වූ අතර, එය සියවසේ දැවැන්තම සොයා ගැනීමක් වනු ඇතැයි යන්න ඔවුන් එම අවස්ථාවේ නොසිතන්නට ඇත.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මේ වනවිට එම්.බී.බී.එස් ප‍්‍රාථමික උපාධිය ලද වෛද්‍යවරයා එම උපාධිය ලැබීමෙන් පසුව සියලූ රෝගවලට ප‍්‍රතිකාර කිරීමේ හැකියාව ඇත්තෙකැයි යන පණිවුඩය සමාජයට දෙයි. සයිටම් උපාධිය තත්ත්වයෙන් බාල එකක් බැවින් රෝගීන් මිය යා හැකි බැවින් මේ සටන ඊට එරෙහිව බව ද කියයි. ඔවුන් නොකියා කියන්නේ එම්.බී.බී.එස් ලාභී වෛද්‍යවරයා සර්වලබලධාරි විය යුතුය කියාය.සියලූ රෝග කටයුතු නිර්ණය කිරීමේ හා ඒවාට ප‍්‍රතිකාර කිරීමේ හැකියාව තිබිය යුතුය කියාය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය 06 වන දින යාපනයේ පදිංචි ප්‍රාදේශීය මාධ්‍යවේදියකු වන වසන්ත රූබන් මහතාට විමර්ශනයක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා කොළඹ එම දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස නියෝගයක් යවා ඇත. එහෙත් දෙමළ භාෂාවෙන් කටයුතු කරන මාධ්‍යවේදී රූබන් මහතාට එම නියෝගය යවා ඇත්තේ සිංහල භාෂාවෙනි.

ඇමැති ජෝන් ඊයේ (08)මාධ්‍යවේදී ‍රැකියාව කරන කිහිපදෙනෙකුට දාපු පාර්ට් එක ගැන සිවිල් සංවිධාන හෝ මාධ්‍ය සංවිධාන හෝ තවමත් නිවේදනයක් නිකුත් නොකර තිබීම ගැන උරන වූ මහින්දවාදියෙක් සිය ෆේබුක් ගිණුමේ දැමු පෝස්‍ටුවක් දැකීමෙන් මේ ලියන්නට සිත් විය.

පසුගියදා සිදු වූ ආපදා තත්ත්වයේදී ජනතාවට සහන සලසන්නට වඩාත් ක්‍රියාකාරි වූ ජනතා නියෝජිතයෙකු වූයේ වයඹ සංවර්ධන හා සංස්කෘතික නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතායි.

ව්‍යසනයට පත් සහෝදර ජනතාවට සහන සලසන්නට කැපවෙමින් දැඩි අවිවේකි බවකින් කටයුතු කළ ඔහු සමග ඉඩ ලද මොහොතක සිළුමිණ කළ සංවාදයකි මේ.

අභිනව ජනමාධ්‍ය සහ මුදල් අමාත්‍ය මංගල සමරවීර වෙතය...,

යහපාලනය යටතේ දඩාවතේ යන්නටලු රාජ්‍ය ආයතනයක් ගැන ලියන්නට ගත් නිසාත්, මේ මහා ජාතික අපරාධය සිදුවෙමින් තිබෙන්නේ මහ දවාලේ නිසාත් මේ ලියන ලියමනට බුද්ධ ධම්ම සංඝ සරණ යොදා ආශීර්වාද කරන්නට සිත්දෙන්නේ නැත. එනිසා වැඩි අටුවා ටීකා නැතිව මාතෘකාවට ඒම වැදගත් යැයි සිතේ.

පාලිත තෙවරප්පෙරුම නම් කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා...නැත්නම් ව්‍යවස්ථාදායක සභාවේ මහජන නියෝජිතයා.. සරම කැහැපොට ගසා ගෙන ගංවතුර අස්සට පැන එහෙ මෙහෙ දුවමින් කළ කී දෑ සම්බන්ධයෙන් සමාජ ජාලා කැළැඹීමට පත්ව තිබෙනු පහුගිය දින දෙකෙදී දකින්නට ලැබිණි. තෙවරප්පෙරුමගේ ව්‍යායාමය අගය කරන්නන් බිහි වෙත්ම ඊට පෙරලා පහර දෙන්නගේ ප්‍රමාණය ඊටත් වඩා වැඩිවිය.

ශ්‍රී ලංකාවේ සංඝ රත්නයේ සුළුතරයකගේ නින්දිත හැසිරීම අතිශය බරපතල ප්‍රශ්නයක් බවට පත්වෙමින් තිබේ. බලධාරීන්ගේ නිසි සැලකිල්ලට ලක්නොවී එම තත්වය නිදහසේ වර්ධනය වීමට ඉඩ හැරියොත් තවත් වාර්ගික ප්‍රචණ්ඩත්වයක් සහ ලේ හැලීමක් දක්වා රට තල්ලු කිරීමට නිසැකවම එය හේතුභූත වෙනවා ඇත. කහ සිවුරු පොරවා ගත් මේ ‘කව්බෝයි’ පන්නයේ භික්ෂූන්ට රටේ සිටින ඇතැම් දේශපාලනික කණ්ඩායම් පිටුබලය සපයන බව ප්‍රසිද්ධ රහසකි.

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us