තවත් වසර දෙකකින් එහා ලාංකීය දේශපාලනයේ ගොබ්බම මොහොත උදාවීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රීලනීපයත්( පොහොට්‍ටුවත් ඇතුලත්ව) සූදානම් වෙමින් තිබෙන බව මේ වන විට ඇහෙන්නට පෙනෙන්නට තිබෙන දේවල් වලින් පසක් කරගන්නට සිදුව තිබේ.

“නිදහස කියා යමක් ඇතොත්, ඒ වනාහී, මිනිසුන් ආසා නොකරන දේවල් ඔවුන්ට කීමට තවත් කෙනෙකුට ඇති අයිතියයි” -ජෝර්ජ් ඕවල්

"එයට හේතු සාක්‌ෂි, සාධක බොහෝ තිබෙනවා. එක උදාහරණයක්‌ ගත්තහම පෙනෙන දෙයක්‌ තමයි තෙල්දෙණියේ මුස්‌ලිම් ජනතාවගේ කඩවලට ගහන කොට, ඒ කඩ පේළියේම මුස්‌ලිම් කඩයක්‌ තියෙනවා ඡන්ද ලකුණක්‌ තියෙන. ඒ ලකුණ තිබෙන මුස්‌ලිම් කඩේට ගහන්නේ නැතිව, ඒ අයිනේ තිබෙන අනිත් ඔක්‌කොම කඩවලට ගහලා තියෙනවා.

මීට අවුරුදු තිහ හතලිහකට පෙර මතයක යළි අවදිවන්නට පටන් ගෙන තියේ. රාත්‍රී කෑම මේසයේ... අම්ම තාත්තා අච්චි සීයා සහෝදර සහෝදරියන් එකට වාඩී වී අහර කිස ගත් හැටි ඇස් ඉදිරිපිට මැවෙන්නට පටන් අරගෙන.. විනෝද ගමන් වන්දනා ගමන් නෑදෑ මිත්‍රයන්ගේ එකතුවීම් පොඩි පොඩි සාජ්ජ.. සමාජ සේවා වැඩ... එහෙමත් ඒ අතර තිබුණා. රණ්ඩු සරුවල් එහෙමත් නැතුව නෙවෙයි.

ඇඳිරි නීතිය පනවා තිබියදීත් මුස්ලිම් විරෝධී ප්‍රහාර දියත් වෙලා​. එයින් පෙන්වන්නේ මේ මිනීමරු ජාතිවාදී බලවේග සිය ලේ පිපාසාව නිවා ගන්නාතුරු තමන් ගේ ගමන නවත්වන්නේ නැහැ කියලා. එවගේම මේක සංවිධානාත්මක ප්‍රහාරයක්. එතකොට ආණ්ඩුවක්, නීතියක් මේ පිසාචයන් සළකන්නේ නෑ. මොකද, ආණ්ඩුවට පාණ්ඩුව හැදිලා.

මුස්ලිම් ජන කොටස් ප්‍රෝකොප කරවමින් සිංහල මහ ජාතිය යැයි කියා ගනිමින් සිටින සුළු පිරිසක් පසුගියදා තෙල්දෙණියේදී සිදුකළ මජර ක්‍රියාදාමය නිසා දැන් රට පුරා හදිසි නීතිය ප්‍රකාශයට පත්කිරීමට තීරණය කර ඇත.

මුස්ලිම් ජන කොටස් ප්‍රෝකොප කරවමින් සිංහල මහ ජාතිය යැයි කියා ගනිමින් සිටින සුළු පිරිසක් පසුගියදා තෙල්දෙණියේදී සිදුකළ මජර ක්‍රියාදාමය නිසා දැන් රට පුරා හදිසි නීතිය ප්‍රකාශයට පත්කිරීමට තීරණය කර ඇත.

මේ සටහන ලියන ලියුම්කරුගේ පියා අතුරුදන්ය. ඒ අසූව දශකයේ රාජ්‍ය භීෂණයයේ ප්‍රතිපලයක් ලෙසය. සුදු වෑන් රථයකින් පැමිණි සද්ධන්තයන් කිහිප දෙනෙක් මා ඇස් ඉදිරිපිටදීම මේ අහිංසක මනුස්සයාට පහර දී කුදලාගෙන ‍රැගෙන ගියේය. පියා එදායින් පසු අතුරුදන්ය. සිදුවූයේ කුමක්ද කියා දන්නෙ නැත.. පැහැරගෙන ගියේ ඇයිද කියා දන්නෙ නැත... පැහැරගෙන ගියේ කවුද කියා දන්නෙ නැත...පැහැරගෙන යාමෙන් පසුව ඔහුව මරා දැම්මාදවත් අපි දන්නෙ නැත. මළ සිරුරක් දැක්කේ නැත. අපි දන්නේ ඔහු ශ්‍රීලනිපයට සම්බන්ධවී දේශපාලනය කළ බව පමණි.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us