රනිල් පාර්ලිමේන්තු යා යුතුයි ! මහා සංඝ රත්නයෙන් ඉල්ලීමක්
රටේ ඇති වී තිබෙන වර්තමාන දේශපාලන ක්‍රියාකාරීත්වය හේතුවෙන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සඳහා වහාම යෝජනා කරන්න ලෙස මහා සංඝ රත්නය ඉල්ලීමක් කර තිබෙන බව එක්සක් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන ප්‍රකාශ කර තිබේ.
උසස් පෙළ තාක්ෂණවේදය විෂය ධාරාව උගන්වන පාසල් සියයකට අධික ප්‍රමාණයකට එම තාක්ෂණවේදය ඉගැන්වීම සඳහා විද්‍යාගාර පහසුකම් නැති බව අනාවරණය වේ.
දිව රතුවෙන නව කොවිඩ් ප්‍රභේදයක් ! අවධානයෙන් සිටින ලෙස සෞඛ්‍ය අංශ දැනුම් දෙයි.
කොවිඩ් වෛරසයේ නව ප්‍රභේදයක් ලෙස ‘‘කොවිඩ් ටන්’’ යනුවෙන් හැදින්වෙන වෛරසය මේ වන විට ලොව පුරා පැතිර යන බව අනාවරණය වීමත් සමග මෙරට ජනතාව වඩාත් කල්පනාකාරීව සිටින ලෙස ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කරනවා.
පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශන සිදුකරන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර අද (19) දිනයේ පළමු වරට සාක්ෂි ලබාදීමට නියමිතව තිබේ.
Safe & Secure සහතිකය ලත් සංචාරක හෝටල් සහ සේවා සපයන්නන්
කොවිඩ් -19 සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුගත සංචාරක ක්ෂේත්‍රය හා සම්බන්ධ හෝටල් සහ සේවා සපයන්නන් සඳහා "Safe & Secure" සහතිකය ලබාදීමට ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය කටයුතු කර තිබේ.
කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ සියලු කොටස් මිල දර්ශකයේ ඉහළම අගය අද (18) දින වාර්තා කරනු ලැබීය.
දළදා පරිශ්‍රයේ පොලිස් නිලධාරීන් 4කට කොරෝනා ! මාලිගාවේ දෛනික තේවාවන් අඛණ්ඩව !
දළදා මාලිගා පරිශ්‍රයේ ඇති පොලිස් ස්ථානයේ නිලධාරීන් සිව්දෙනෙකුට කොවිඩ්-19 ආසාදනය වී ඇති බවට හදුනාගෙන තිබෙනවා.
බූස්ස සතොස තොග සංස්ථාවේ කළමණාකරුගේ වැඩතහනම් කරන ලෙස වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන නියමකර තිබේනවා.