කොවිඩ් 19 අසාදනය වූ රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර අද දින සම්පුර්ණයෙන් සුවය ලබා නිවසට පැමිණීමෙන් අනතුරුව සිය මුහුණු පොතේ සටහනක් තබමින් සෞඛ්‍ය අංශවලින් ඉල්ලීමක් කර තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂයේ තනතුරුවලට පත්කළ නිලධාරීන් ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් මිට සුළු වේලාවකට පෙර සිය රාජකාරි ආරම්භ කළා.

කොවිඩ් එන්නත මෙරටට ගෙන්වීමට අදාළ නියාමන ක්‍රියාවලිය සිදුකරමින් සිටින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කරනවා.

ලෝකය ම වසංගත බියකින් වෙළී ගි‍යත් දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මෙරට පාසල් පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කළ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඊයේ (20) දින ප්‍රකාශ කර තිබේ.

ඉන්දියාවේ නිශ්පාදිත ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා එන්නත ශ්‍රී ලංකාවේ භාවිතා කිරීම සඳහා අනුමත කිරීම ක්‍රියාවලිය වෙනුවෙන් වන පර්යේෂණ ලියවිලි පසුගිය අඟහරුවාදා (19) ජාතික ඖෂධ නියාමන අධිකාරියට (එන්එම්ආර්ඒ) ලබා දී ඇති බව දැනගැනීමට ලැබේ.

අමෙරිකාවේ 46 වැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත්වී සිටින ජෝ බයිඩන්ට සහ උප ජනාධිපතිනි කමලා හැරිස්ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ටුවිටර් ගිණුම හරහා සුබපැතුම් එක් කර තිබෙනවා.

එක් වරක් පමණක් භාවිතා කර ඉවතලන පොලිතින් සහ ප්ලාස්ටික් (ෂැෂේ පැකට් ) තහනම මේ වසරේ අප්‍රේල් මාසයේ මුල් සතියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

අමෙරිකාවේ 46 වන ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් ජෝ බයිඩන්ට සහ උප ජනාධිපතිනී කමලා හැරිස් මහත්මියට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිය ටිවිටර් ගිණුමේ සටහනක් තබමින් සුබ පැතුම් එක්කර තිබේනවා.

ld add copy

Connet With Us