අභිරහස් ලෙස මියගොස් සිටි හදුන් දිවියෙකුගේ සිරුරක් අද (08) දින හමු වු බව හැටන් මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක රංජිත් ජයසේන පැවසිය.

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) තීන්දු කළේය.

ඔස්ට්‍රේලියාවේ ඉගෙන ගැනීම සඳහා පැමිණෙන ජාත්‍යන්තර සිසුන් සිය වීසා ලබාගැනීමට ඔවුන් සතුව තිබිය යුතු "ඉතුරුම් මුදල" නැවතත් වැඩි කිරීමට එරට බලධාරීන් කටයුතු කර තිබේ.

2018 වසරේ සිට කොන්ත්‍රාත් පදනම යටතේ ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවය කළ රියදුරු සහ කොන්දොස්තරවරුන් 1605 දෙනෙකු උදෙසා ස්ථීර පත්වීම් ලබා දීමේ සමාරම්භක වැඩසටහන ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් ජාතික ගමනාගමන කොමිෂන් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා.

ඛනිජ තෙල් නිෂ්පාදන විධිවිධාන පනත යටතේ නියෝග කිහිපයක් අද (08) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිත වේ.

ඉල්ලීම් සඳහා විසඳුම් ලබාදීමට පත් කළ කැබිනට් අනුකමිටුව අද (08) රැස්වේ.

රුසියාවේ සහ යුක්‍රේනයේ හමුදා කඳවුරුවලට මෙරට හිටපු හමුදා භටයන් යොමු කිරීමේ ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුමක් ආරම්භ කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

අද (08) සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වේ.

ld add copy

Connet With Us