රාජ්‍ය ඇමති සනත් නිශාන්ත ගමන් කළ ජීප්රිය වෙනත් මෝටර් රථයක ගැටි සිදු වු අනතුරින් පසු එම වාහනයේ ගමන් ගත් පිරිස ඇමැතිවරයාගේ වාහනයට පහරදී අලාභහානි කර ඇති බව වාර්තා වේ.
ලංකා සතොස මගින් අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග කිහිපයක මිල ගණන් තවදුරටත් පහත දමා තිබෙයි.
සිය මත්පැන් මිල ගණන් සංශෝධනය කළ බව Distilleries Company of Sri Lanka PLC පවසා ඇත.
මේ දිනවල ලැබුණු වර්ෂාපතනයත් සමඟ මහා ජලාශ ඉතිරී යමින් තිබේ. ඒ අතර මොරගහකන්ද, කළුගඟ ජලාශද තිබේ.
උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල සහ හාලිඇල අතරදී දුම්රියක් පීලි පැනීමකට ලක්වී තිබේ.
ඉන්දියන් සාගරය තුළ අද (29) පෙරවරු 8ට පමණ තවත් භූ කම්පනයක් වාර්තාවී තිබෙන අතර එම කාලාපය තුළ මේ වනවිට සිදුවී ඇති කම්පන සංඛ්‍යාව 4කි.
කොළඹ අනාරක්ෂිත ගස් 200කට අධික සංඛ්‍යාවක් කැපීමට සැලසුම්
කොළඹ නගරය තුළ හඳුනාගත් අනාරක්ෂිත ගස් 200කට අධික සංඛ්‍යාවක් ඉදිරියේදී කපා ඉවත් කිරීමට සැලසුම් කර තිබේ.
චීනයෙන් මෙරටට ආනයනය කළ සොසේජස් ඇතුළු මස් නිෂ්පාදිත තොගයක ඌරු උණ වෛරසය අඩංගු බවට තහවුරු වී ඇති බව රජයේ පශූ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

