මුජිබර් රහුමාන් මහතා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස අද (10) කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිටින මන්ත්‍රීවරුන් දෙදෙනෙකු වන දයාසිරි ජයසේකර හා ගාමිණි වලේබොඩ යන මන්ත්‍රීවරුන් දෙදෙනා සමඟ බව වාර්ථාවෙයි.

රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ නගරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිත අතර එම උත්සවයේ සංවිධාන කටයුතු පිළිබඳ විශේෂ සාකච්ජාවක් මහා සංඝරත්නයේ හා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ ධර්මරාජ පිරිවෙනේ දී පැවැත්විණි.

අද විවේචන එල්ල කරන අයට මීට වසර දෙකකට පෙර රජය භාරගෙන රට ගොඩනැගීමේ භාර ධුර කාර්යය ඉටුකළ හැකිව තිබු බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.

විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශය සහ සුනිත්‍ය බලශක්ති අධිකාරිය සමඟ ඒකාබද්ධව කොරියානු රජයේ මූල්‍ය ආධාර සහ තාක්ෂණික සහය මත ඉදි කරන ජලය මතුපිට පාවෙන සූර්ය බලාගාර 2ක වැඩ අවසන් අදියරේ පවතින බව අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ ගැටලු විසදීම සඳහා වන යෝජනා එළඹෙන සඳුදා දිනයේ රැස්වන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරිමට තීරණය කර තිබේ.

රුසියානු - යුක්‍රේන යුද්ධය සඳහා මෙරටින් නීතිවිරෝධී ලෙස ගොස් ඉන් පැන ආ ලාංකිකයින් දෙදෙනකු කරුණු රැසක් හෙළි කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස මුජිබුර් රහුමාන්අද (10) දිනයේ දිවුරුම් දීමට නියමිතව තිබේ.

ld add copy

Connet With Us