එළඹෙන යල කන්නයේදී බඩ ඉරිඟු අස්වැන්නෙන් රට ස්වයංපෝෂිත කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව කෘෂිකර්ම හා පශු සම්පත් අමාත්‍යාංශය පවසයි.

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ස්ථාපිත කිරීමට අදාළ ආණ්ඩුවේ ස්ථාවරය දැනුම්දීමට වෛද්‍ය පිඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව විසින් ආණ්ඩුවට සති 2ක කාලයක් ලබාදුන් බව එහි කැඳවුම්කරු රවිදු සචින්ත පැවසීය.

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ස්ථාපිත කිරීමට අදාළ ආණ්ඩුවේ ස්ථාවරය දැනුම්දීමට වෛද්‍ය පිඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව විසින් ආණ්ඩුවට සති 2ක කාලයක් ලබාදුන් බව එහි කැඳවුම්කරු රවිදු සචින්ත පැවසීය.

සියලුම දේශීය සහල් වර්ගවල සිල්ලර මිල ඉහළ ගොස් තිබෙන බවත්, රතු කැකුළු සහල් කිලෝවක මිල රුපියල් 18 කින් ඉහළ ගොස් ඇති බවත් හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය විසින් ඉකුත් ජනවාරි මස අග සතියේදී නිකුත් කරන ලද සතිපතා ආහාර ද්‍රව්‍ය විවරණිකාවේ දැක්වේ.

වෙළෙඳපො‌ළේ මාළු මිරිස්, අමු මිරිස් කිලෝවක ‍සිල්ලර මිල රුපියල් 1,400 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

රජයේ සියලුම ගෙවීම් ඩිජිටල් ක්‍රමය ඔස්සේ සිදුකිරීමට ජනතාවට හැකිවන පරිදි GovPay පහසුකම ඇතුළු නව ඩිජිටල් ප්‍රවේශයන් 03ක් හඳුන්වාදීම අද (07) දිනයේ සිදුකිරීමට නියමිතව තිබේ.

අද (07) දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අරගලය පැවැති 2022 වසරේ අරගල කරුවන් විසින් ගිනි තබා තිබු නිවාස වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රජයෙන් ලබාගත් වන්දි මුදල් පිළිබඳ ලැයිස්තුව අද (06) පාර්ලිමේන්තුවේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා හෙළි කළේය.

ld add copy

Connet With Us