නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් පවතින වැසි සහ සුළං තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
උතුරු පළාතේ ජනතාවට ඉඩම් ඔප්පු 5000ක් බෙදා දීම ඊයේ(24) ආරම්භ විය.
මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍ර දේශවල සහ උතුරු, උතුරු මැද, බස්නාහිර, දකුණු, වයඹ පළාත් සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.
වර්ෂාව ලැබීමත් සමග දිවයින පුරා ඩෙංගු ව්‍යාප්ත වීමේ අවදානමක්
ලබන විසිහයවැනිදා (26වැනිදා) සිට මැයි මස පළමු වැනිදා දක්වා ජාතික ඩෙංගු මර්දන සතියක් ප්‍රකාශයට පත්කර තිබේ.
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදුවූ පුද්ගල මරණ සංඛ්‍යාව මේ වනවිට 06ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව වාර්තා වේ.
හලාවත - ඉරණවිල ප්‍රදේශයේ සංචාරක කේන්ද්‍රස්ථානයක් සංවර්ධනය කිරීමේ සමස්ත උපාය මාර්ගයේ කොටසක් ලෙස ශ්‍රී ලංකාව හලාවත ගොල්ෆ් පිටියක් සැලසුම් කරමින් සිටින බව කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන පැවසීය.
තායි ජාතිකයන්ටත් අමුතු අත්දැකීමක් ලබා දෙමින් ප්‍රථම වරට ශ්‍රී ලාංකිකයකුගෙන් දන්සලක් (ඡායාරූප සහිතයි)
තායිලන්තයේ බැංකොක් නුවර පදිංචි ශ්‍රී ලාංකේය ව්‍යාපාරිකයකු වන වෙනුක මුදුන්කොටුව මහතා මෙවර ප්‍රථම වරට වෙසක් පොහොය නිමිත්තෙන් තායිලන්තයේ බැංකොක් නගරයේදී දන්සලක් පැවැත්වීය.
අවුරුදු 10 දරුවන්ගෙන් 60%ක් අධිකව ජංගම දුරකථනවලට ඇබ්බැහිවීවෙලා
අවුරුදු දහයේ වයස් කාණ්ඩයේ දරුවන්ගෙන් 60%ක් අධික ලෙස ජංගම දුරකථනවලට ඇබ්බැහිවී ඇති බව සිදුකළ සමීක්ෂණයකින් හෙළිවී තිබේ.