අනුරපුර වන්දනාවේ එන බැතිමතුන්ගේ පහසුවට සංවර්ධන ව්‍යාපෘති රැසක්
අනුරාධපුර වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සදහා අනුරාධපුර පුජා භූමිය හා ඒ අවට විශේෂ සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මකයි. මෙම සංවර්ධන කටයුතු සිදු කරන්නේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය හා නාගරික සංවර්ධන අධිකාරිය ඒකාබද්ධවයි.
පළමුවෙන් පැවැත්වෙන්නේ ජනාධිපතිවරණය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ කැබිනට් මණ්ඩලයට අද දැනුම් දුන්නේය.
ඊබ්‍රහම්ගේ අභාවය වෙනුවෙන් ශෝකය පළ කිරීමට රනිල් ඉරාන තානාපති කාර්යාලයට යයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද 22 පෙරවරුවේ කොළඹ ඉරාන තානාපති කාර්යාලය වෙත ගොස් ඉරාන ජනාධිපති ඊබ්‍රහම් රයිසිගේ හදිසි අභාවය වෙනුවෙන් ශෝකය පළ කළේය.
ඊබ්‍රහම්ගේ අභාවය වෙනුවෙන් ශෝකය පළ කිරීමට රනිල් ඉරාන තානාපති කාර්යාලයට
ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද 22 පෙරවරුවේ කොළඹ ඉරාන තානාපති කාර්යාලය වෙත ගොස් ඉරාන ජනාධිපති ඊබ්‍රහම් රයිසිගේ හදිසි අභාවය වෙනුවෙන් ශෝකය පළ කළේය.
රනිල් ගෙන යන මාර්ගය වෙනස් කලොත් නැවත රට අසීරුතාවයකට පත් වෙනවා - වජිර
රනිල් ඉදිරියට තව අවුරුදු දොළහක් රට පාලනය කළ යුතුව ඇති බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පැවසීය.
දිවයින පුරා දන්සල් 4726ක් ! වෙසක් සමයේදී විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලකුත්
එළඹෙන වෙසක් උත්සවය වෙනුවෙන් දිවයින පුරා දන්සල් 4726ක් පැවැත්වෙන බවට තොරතුරු ලැබී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව පැවසීය.
එළඹෙන වෙසක් උත්සවය අරමුණු කරගනිමින් ලංකා සතොස ආයතනය භාණ්ඩ කිහිපයක මිල අඩු කර තිබෙනවා.
සජිත්ට කිසි දැක්මක් නැහැ - රනිලුයි සජිතුයි කියන්නේ අහසයි පොළවයි වගේ ! මුල්කිරිගල සජබ සංවිධායක එජාපට එක්වෙමින් කියයි
මුල්කිරිගල ආසනයේ සජබ සංවිධායක නිමල් ෆ්රැන්සිස්කෝ නැවතත් එජාප සාමාජිකත්වය ලබා ගත්තේය.