මාරුවීම් නැතිව හෙදියන් 4000ක් දැඩි අපහසුතාවට Featured

Published in පුවත්
Monday, 10 February 2025 12:04

ස්ථාන මාරු මණ්ඩලය මෙතෙක් නොපැවැත්වීම හේතුවෙන් ස්ථාන මාරු ඉල්ලුම් කරන ලද හෙද හෙදියන් 4,000 කට අධික පිරිසක් දැඩි අපහසුතාවට පත්ව සිටින බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය පැවැසීය.

රජයේ සාමාන්‍ය ක්‍රමවේදය අනුව අගෝස්තු මාසයේදී ස්ථාන මාරු කැඳවීම් කළ යුතු බවත්, ඊට අදාළ අභියාචනා ඔක්තෝබර් මාසයේදී කැඳවා නොවැම්බර් මස 31 වැනිදා වනවිට ස්ථාන මාරු නියෝග ලේඛනය නිකුත් කළයුතු බවත් සභාපතිවරයා පැවැසීය.

නමුත් මෙම ස්ථාන මාරු ක්‍රියාත්මක කිරීමට මේ දක්වා ස්ථාන මාරු මණ්ඩලය පැවැත්වීමට කටයුතු කර නැතැයි ද ඔහු කීවේය.

මේ ස්ථාන මාරු ක්‍රියාත්මක නොවීම නිසා ඇතැමුන්ට සිය දරුවන් පාසල්වලට ඇතුළත් කිරීමට නොහැකිව ඇතැයි ද ඔහු සඳහන් කළේය. කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.

Leave a comment

ld add copy

Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

Connet With Us