හිරුණිකාගේ වරෙන්තු ආපසු කැඳවයි

Published in පුවත්
Monday, 10 February 2025 11:09

නඩු විභාගය සඳහා අධිකරණයේ පෙනී නොසිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්ර මහත්මිය අත්‌ අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්‌ කරන්නැයි නිකුත්‌ කළ වරෙන්තුව ආපසුකැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්‌ තනුජා ලක්මාලි මහත්මිය අද(10) නියෝග කළාය.

මීට වසර දෙකකට පෙර (2022)වීදි නාට්‍යයක්‌ කරමින්‌,මහජන පීඩාවන්‌ සහ පොලිස්‌ රාජකාරියට බාධා කළේ යැයි පවසමින්‌ කුරුදුවත්ත පොලිසිය ගොනුකොට තිබූ නඩුවට පෙනී නොසිටීම හේතුවෙන්‌ මෙම වරෙන්තුව අද උදෑසන නිකුත්‌ කළාය .

සැකකාරිය වරෙන්තු නිකුත්‌ කොට ටික වේලාවකට පසු නීතීඥ වරයකු මාර්ගයෙන්‌ අධිකරණයේ පෙනී සිටීම හේතුවෙන්‌ වරෙන්තු ආපසු කැඳවීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us