බුද්ධශාසනයේ උන්නතිය උදෙසා යෝජනා කර ඇති ඇතැම් අණ පනත් සම්මත වීම ප්‍රමාද වී ඇත්තේ කෙටුම්පත් කාර්යාලවල සිටින ඇතැම් නිලධාරීන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් බවට ධර්මපාල පරපුර සංවිධානය

2014 වසරේ ලෝකයේ විශිෂ්ටතම ග්‍රාමීය තොරතුරු තාක්‍ෂණ වැඩසටහන ලෙස ශ්‍රී ලංකාවේ “නැණසල” ව්‍යාපෘතිය නම් කර ඇත.

කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපල සේවකයන් විසින් ගුවන් මගීන්ගේ භාණ්ඩ සොරකම් කරන බව විදෙස් මාධ්‍ය පවසයි.

පළාත් පාලන ආයතනවලට අදාළ පනත් පහක් සංශෝධනය කිරීම සඳහා කෙටුම්පත් පහක් පාර්ලිමේන්තුවට අද (19දා) ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

ඉන්දියාවේ පුත්තපාර්ති ඇතුළු ප්‍රදේශ කිහිපයක සංචාරයක් නිමා කර පැමිණි ශ්‍රී ලාංකිකයෙකු රිකිල්ලගස්කඩ මූලික රෝහ‍ලේදී හදිසියේ මරණයට පත්වීම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත. 

ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් ඊයේ (18) සමුගත් සුපිරි පිතිකරු මහේල ජයවර්ධන වෙනුවෙන් ජිප්සිස් කණ්ඩායම ගීතයක් නිර්මාණය කර තිබේ.

පසුගිය බ්‍රහස්පතින්දා (14 දා) 'අද' පුවත්පතෙහි මුල් පිටුවේ ඡායාරූපය වූයේ කළුවරගස්වැව ප්‍රදේශයේ පුංචි පවුලක් ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් ඊයේ  (18 දා) දිනයේ දී සමුගන්නා මහේල ජයවර්ධනට සුබපැතුම් එක්කර තිබූ අයුරුය. 



රුපියල් 1,386,000 ක් ටෙලි නාට්‍යයක් නිෂ්පාදනය කිරීම සඳහා යයි පවසමින් ලබා ගෙන විශ්වාසය කඩ කරන ලද බවට වූ චෝදනාවකට සම්බන්ධව ඇප මත මුදා හැර සිටින ටෙලි නාට්‍ය ශිල්පී සේනක විජේසිංහට විදේශ ගත වීම වළකාලීමේ නියෝගයක් නිකුත් කිරීමට නුගේගොඩ අතිරේක මහේස්ත‍්‍රාත් අධිකරණය කටයුතු කර ඇත.

ld add copy

Connet With Us