ගතවූ වසරේ මෙරට එච්.අයි.වී ආසාදිතයින් 169 ක්

Published in පුවත්
Monday, 01 December 2014 08:40
ගෙවුණු දින 365 ක කාලය තුළ එච්.අයි.වී ආසාදිතයින් 169 දෙනෙකු වාර්තා වී තිබෙන බව ජාතික ලිංගාශ‍්‍රිත රෝග හා ඒඞ්ස් මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා ප‍්‍රකාශ කරයි.
එය බරපතල තත්ත්වයක් ලෙස සලකා කි‍්‍රයාකල යුතුව ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
 
මේ වන විට එ.අයි.වී ආසාදිතයින් තුන් දහසකට ආසන්න පිරිසක් සිටින බවට හෙළිවී ඇත. ඒ අතුරින් රෝගීන් දෙදහසකට අධික පිරිසක් හඳුනාගෙන ඇත. 1987 වසරේ පළමු ඒඞ්ස් රෝගියා හඳුනා ගැනීමෙන් අනතුරුව මේ දක්වා වූ කාලය තුල මියගොස් ඇති එච්.අයි.වී ආසාදිතයින්ගේ සංඛ්‍යාව 331 කි.
 
මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් එච්.අයි.වී රුධිර පරීක්ෂණ සඳහා ජනතාව යොමුකර ගැනීමේ විශේෂ වැඩසටහන් මාලාවක් දියත් කර තිබේ. මෙම වැඩපිළිවෙලේ අරමුණ වන්නේ හඳුනා නොගත් ආසාදිතයින් හඳුනා ගැනීමය.
 
අදට යෙදී තිබෙන ලෝක ඒඩ්ස් දිනය ලොව පුරා සමරනු ලබන අතර මෙවර ඒඩ්ස් දිනයේ තේමාව වී ඇත්තේ අදම පරීක්ෂා කර ගන්න යනුවෙන්ය.
Last modified on Monday, 01 December 2014 09:18

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us