මැතිවරණ රැළියට නොගියොත් මහපොළ නෑ

Published in පුවත්
Sunday, 30 November 2014 18:17

මැතිවරණ ප‍්‍රචාරක රැස්වීම් සඳහා සරසවි සිසුන් යොදා ගැනීමට ආණ්ඩුව දරන උත්සහය තරයේ හෙළා දකින බව අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය පවසයි. දෙසැම්බර් මස 2 වෙනිදා පැවැත්වෙන මැතිවරණ රැළියකට සරසවි සිසුන් සහභාගි කරවා ගැනීමට ආණ්ඩුව උත්සහ දරමින් සිටින බව එහි කැඳවුම්කරු නජිත් ඉන්දික පෙන්වා දෙයි.

මහපොළ ශිෂ්‍යාධාර ලබාදෙන මුවාවෙන් සිසුන් ඊට සහභාගි කරවාගැනීමට සැලසුම් කරන බවත්, මෙම උත්සවයට පැමිණෙන සිසුන්ට මහපොළ වාරික 3ක මුදල් එකවර ලබාදෙන බවත් දැනුම් දී අැත. එමෙන්ම උත්සවයට සහභාගි නොවන සිසුන්ට ශිෂ්‍යාධාර නොලැබෙන බව දැනුම් දී ඇති බව නජිත් ඉන්දික කියා සිටියි. එමෙන්ම උත්සවයට පැමිණෙන සියලූ සිසුන් සුදු ඇඳුමෙන් සැරසී පැමිණිය යුතු අතර, ජංගම දුරකථන රැුගෙන ඒම ද තහනම් කර අැත.

කෙසේවෙතත් සරසවිවලට ඇතුළු වූ නවක ශිෂ්‍ය කණ්ඩායම් සඳහා මෙතෙක් මහපොළ ශිෂ්‍යාධාර ලබා දී නොමැත. එවැනි තත්ත්වයක් යටතේ ආණ්ඩුවේ මෙම උත්සහයට විරෝධය පළ කරන බවත් මෙම තත්වය පිළිකුළෙන් යුතුව හෙළා දකින බවත් නජිත් ඉන්දික පවසයි.

Last modified on Sunday, 30 November 2014 18:18

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us