හලාවත නගර සභා ලේකම්වරියගේ ස්ථාන මාරුව පිළිබදව සතුට පල කරමින් නගරසභා පරිශ්‍රයේ රතිඤ්ඤා පත්තු කිරීමට නාගරික මන්ත්‍රීවරුන්‌ගේ විරෝධය පල කළහ.

දකුණු කොරියානු නව නිපැයුම් සිදුකරන සමාගමක් විසින් නවතම නිෂ්පාදන පෙළක් වෙළෙඳ පොළට හඳුන්වා දී තිබේ.

එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජිත් පේ‍්‍රමදාස මහතාට එම පක්‍ෂ නියෝජ්‍ය නායක කම දීම සම්බන්ධයෙන් වූ සාකච්චා බරපතල ගැටළුකාරී තත්වයකට පත්ව ඇතැයි වාර්තා වේ.

ඌව පළාත් සභා මැතිවරණයට අදාලව මේ දක්වා පැමිණිලි 68ක් ලැබී ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාලය සදහන් කරයි.

වාරියපොළ බස්නැවතුම්පොළේදී  තමාට බැන වැදුණු තරුණයකුට  පසුගිය 16 වැනිදා පහර දුන් බව කියන තිලිණි අමල්කා නීතීඥවරයකු සමඟ අද (27) වාරියපොළ පොලීසියට පැමිණියාය.

කච්චතිව් දූපත නැවත ඉන්දියාවට පවරා ගැනීමට නම් ශ‍්‍රී ලංකාව සමග යුද්ධයකට එළැඹිය යුතු බව ඉන්දීය නීතිපතිවරයා එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇත. එසේ නොමැතිව නීතිය මගින් එම දූපත නැවත ඉන්දියාවට පවරා ගත නොහැකි බව ඔහු පෙන්වා දී ඇත.

ත්‍රීකුණාමල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.එස්. තවුෂික් මහතා විසින් මෙරට තුල ශාරියා නීතිය ඉගැන්වීම සඳහා පාසැලක් ආරම්භ කිරීමට පාර්ලාමේන්තු කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට සූදානම් වේ.

චීනයේ ෂැංහයි නුවර පැවැත්වෙන චීන විශ්ව රූ රැජින තරඟයේ අවසන් තරඟකාරියන් ඊයේ (26) ලංකාවට පැමිණියේය.

ld add copy

Latest News

නව දේශපාලන පක්ෂ පහක් ලියාපදිංචියට

නව දේශපාලන පක්ෂ පහක් ලියාපදිංචියට

නව දේශපාලන පක්ෂ පහක් ලියාපදිංචිය සඳහා සුදුසුකම් ලබා තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ....

Connet With Us