දෙමළ සන්ධානයෙන් එජාපයට මාරුවක්

Published in පුවත්
Saturday, 29 November 2014 15:56

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු වන රාජා පුගනේෂ්වරන් මහතා අද එක්සත් ජාතික පක්ෂයට එක් වුයේය.

ඒ,‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ අනුරාධපුරයේ අද(29) පැවති එක්සත් ජාතික පක්ෂයේ ආසන බල මණ්ඩල රැස්වීමකදීය.

ඔහු 1989 සිට 2004 දක්වා වන්නි දිස්ති‍්‍රක්කය නියෝජනය කරමින් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු ලෙස කටයුතු කළ අයෙකි.ඔහු අද ප‍්‍රකාශ කළේ ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් කි‍්‍රයාකරණ බවය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us