ඌවේ ආණ්ඩු පක්ෂයට සීතලට අඳින ඇඳුම් දිය යුතුයි

Published in පුවත්
Monday, 01 December 2014 08:18

ඌව පළාත් සභාවේ ආණ්‌ඩු පක්‍ෂ මැති ඇමැතිවරුන්ට ඇඟ උණුසුම් කරගැනීමට සීතලට අඳින ඇඳුම් පරිත්‍යාග කළ යුතු බවට ඇඹිලිපිටිය මහ නගර සභාවේ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන මන්ත්‍රී විජිත පුංචිහේවා මහතා විසින් ගෙන ආ යෝජනාවක්‌ ඒකමතිකව සම්මත වී තිබේ.

එම යෝජනාව එක්‌සත් ජාතික පක්‍ෂ නාගරික මන්ත්‍රී ලසන්ත සිරිපුර මහතා විසින් ස්‌ථිර කර තිබේ.

නොවැම්බර් 27 වැනිදා ඌව පළාත් සභාව නිවේදනය කළේ සීත දේශගුණය හේතුවෙන් 2015 ජනවාරි 15 දක්‌වා එම පළාත් සභාව කල් තබන බවයි.

එහෙත් විපක්‍ෂය චෝදනා කළේ ඌව පළාත් සභාවේ බලය වෙනස්‌වීම වැළැක්‌වීමට පළාත් සභාව මෙලෙස කල් දැමූ බවයි.

uv-300x269

Last modified on Monday, 01 December 2014 08:32

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us