ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සහ සිවිල් සමාජ ක්‍රියාධරයන්ට එරෙහිව දිගින් දිගටම එල්ල වෙමින් පවතින තර්ජන, බියවැද්දීම් සහ හිරිහැර කිරීම් පිළිබඳව මහත් කම්පනයට පත් වී සිටින බව මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් සයීඩ් රාඩ් අල්-හුසේන් කුමරු පවසයි.

එක්සත් ජාතික පක්‍ෂයේ ඌව පළාත් ප‍්‍රධාන අමාත්‍ය අපේක්‍ෂකයා වු හරීන් ප‍්‍රනාන්දු මහතාට ද කිසියම් තනතුරක් ලබාදීමට ඊයේ (23) පැවති එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට යෝජනා විය.

ඌව මහ ඇමති ධුරයට සන්ධානයෙන් තරඟ කල  ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා මනාපෙ ඉල්ලා භික්‌ෂුන් වහන්සේ නමකට පූජා කළ බෙහෙත් වර්ග අඩංගු තෑගි පාර්සලයක තිසර පටයක්‌ තිබූ බව පවසමින් පුත්තලම් දිස්‌ත්‍රික්‌ක (එජාප) මන්ත්‍රී පාලිත රංගේ බණ්‌ඩාර මහතා ඊයේ (23 දා) සභා ගැබෙහි තිසර පටයක්‌ ප්‍රදර්ශනය කරමින් කතා කළේය.

සිරිකොතදී ඊයේ (23 දා) පැවති එජාප කෘත්‍යාධිකාරී මණ්‌ඩල රැස්‌වීමේදී එක්‌සත් ජාතික පක්‍ෂයේ නව නියෝජ්‍ය නායක ලෙස සජිත් ප්‍රේමදාස මහතා පත් කොට ඇත. උප නායක ධුරය සඳහා රවී කරුණානායක මහතා පත්ව තිබේ.

සනත් ජයසූරිය මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති මෙන්ම පුහුණුකරු තෝරා ගැනීම සඳහා පත්කළ කමිටුවේද සාමාජිකයෙකි.

රුවන් යයි : හරීන් එයි

Published in පුවත්
Tuesday, 23 September 2014 14:39
එක්සත් ජාතික පක්ෂ යොවුන් පෙරමුණේ සභාපති රුවන් විජයවර්ධන මහතා, හරීන් ප්‍රනාන්දු මහතාගේ නම එම තනතුරට යෝජනා කළේය. එය ප‍්‍රකාශ කළේ අද කොළඹ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී ය. 
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ෆේස්බුක් සමාජ වෙබ් අඩවිය යොදාගනිමින් තරුණියන් අපයෝජනයට ලක් කළ පුද්ගලයෙකු  අත්අඩංගුවට ගෙන තිබේ. 

ඌව පළාත් සභා ඡන්දයේ පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා ඇතුළත් වාර්තාවක් එක්සත් ජාතික පක්ෂය එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී මූන් වෙත යවන බව එක්සත් ජාතික පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ සහකාර ලේකම් සාගල රත්නායක මහතා පවසයි.

ld add copy

Connet With Us