subash

subash

සාම්ප්‍රදායික මාධ්‍යවේදියා විශ්වසනීයත්වයෙන් තොර වාර්තාකරණය සහ කිසිදු පදනමකින් තොරව ප්‍රවෘත්ති නිෂ්පාදනය කිරීම මෙම තත්ත්වයට හේතු වී ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. මංගල සමරවීර මහතා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය මගින් මාතර දිස්ත්‍රික්කයේ පාසල් ගුරුවරුන් වෙනුවෙන් සංවිධානය කළ වැඩමුළුව අමතමිනි. එම වැඩමුළුව අද (19) මාතර පර්ල් ක්ලිෆ් හෝටලයේ දී පැවැත්විණි.

අපි බලයට ආවේ දූෂණය හා වංචාව නවත්වන්නයි. පක්‍ෂ පාට තනතුරු කුමක් වුණත් දූෂිතයන්ට දඬුවම් ලබා දෙන්නයි.

එක්සත් ජාතික පක්ෂය විවේචනය කරන ශ්‍රීලනිප මන්ත්‍රීවරු ඉලක්ක කර දැඩි ප්‍රහාරයක් එල්ල කිරීමට එජාපය තීන්දුවක් ගෙන තිබේ. අද පැවැති කෘත්‍යධිකාර මණ්ඩලයේදී මේ සම්බන්ධයෙන් තියුණු සාකච්ඡාවක් ඇතිව තිබේ.

' පසුගිය ජනවාරි මස 10 වැනි බදාදා පාර්ලිමේන්තුවේ සභා ගර්භය තුළදී ඇතිවූ කනගාටුදායක සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සමාජගත වෙමින් පවතින සත්‍යයෙන් තොරව පළවන විකෘති කරන ලද විද්‍යුත් හා මුද්‍රිත වාර්තාකරණය පිළිබඳ සත්‍ය තත්ත්වය පැහැදිලි කළ යුතුව ඇත.

රාජ්‍ය පාලකයා තමන්ගේ බල ලෝබී ව්‍යාපෘතිය සාධාරණීයකරණය කර ගැනීමට සහතිකයක් කොට ගන්නෙ අධිකරණ තීන්දුවය. තමට අවශ්‍ය ලෙස ඊට විනිසුරුවරුන් පත් කිරීම හා තමන්ට අවශ්‍ය තීන්දුව ඔවුන් ලවා ලියවා ගැනීමේ ඉතිහාසයක් මේ ලංකාවේ අපටද තිබේ...

රාජපක්ෂලාගේ ම්ලේච්ඡ පවුල් පාලනය පෙරලා දැමීමට මේ රටේ සිහිබුද්ධියක් ඇති මිනිස්සු තීරණය කළේ ආයෙත් ඒ මජර සමාජ ආර්ථික දේශපාලන හා සංස්කෘතික තත්වයන් එලෙසම තියා ගන්න නොවෙයි. වඩා ශිෂ්ඨ සම්පන්න යුගයක් වෙනුවෙන්.. පැවැති අසික්කිත ආකල්පවලට හුරුවෙලා හිටපු මිනිස්සු එතැනින් එළියට ගෙන මේ රට වඩා යහපත් තැනක් කරන්නටයි.

ශ්‍රීලංකාවට ජේ ආර් ජයවර්ධන හිටපු පාලකයා හඳුන්වා දුන් 1978 ව්‍යවස්ථාවෙන් නිර්මිත විධායක ජනාධිපති ධුරයට බුදු හාමුදුරුවන් පත් කළත් බල තන්හාව ඇති වන බව මේ රටේ මිනිස්සු කට කහනවට වගේ කියති... ඒ කතා එහෙම නිර්මාණය වෙන්නේ,  එම ධුරය ද අහෝසි කරන්නේය.... එම බලගතු බලය පාවිච්චි නොකරන්නේය... කියමින් එන උපාසක රාළලා සයිස් එකේ හොර පූසන් මෙම තනතුරට පත් වූවායෙන් පසුව එම බලතල වැඩි කරගැනීමට දරණ වෙහෙස නිසාය.

මිනිස් ඝාතන අපරාධ හා මුල්‍ය අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ලවී තිබෙන හිටපු ආරක්ෂක ලේකම් වරයා වන ගොඨාබය රාජපක්ෂව එම චෝදනා වලින් නිදහස් කර ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉතා දැනුවත්ව කටයුතු කරමින් සිටින බව බස්නාහිර පාළාත් මහ ඇමැති ඉසුර දේශප්‍රිය විසින් ඊයේ කළ ප්‍රකාශයකින් පැහැදිලි වී තිබේ.

යූරියා පොහොර අර්බුධයක් සම්බන්ධයෙන් පසුගිය සති කිහිපයේ... විවාදාත්මක තත්වයක් ඇති වී තිබුණද එය මේවන විට සමතයකට පත් කිරීමට රජයට හැකිව තිබේ. ඒ කෙසේ නමුත් මෙම යූරියා පොහොර අර්බුධය හා කාබනික දියර පොහොර සම්බන්ධයෙනුත් වන විවේචනාත්මක ප්‍රශ්න කිරීම මෙතෙක් අවසන්ව නොමැත. මේ සම්බන්ධයෙන් පළවන තොරතුරුවල පවතින පරස්පරතා හා අසත්‍ය කරුණු අඩංගුව ඇති බව අප විසින් මීට ඉහතදි පෙන්වා දෙනු ලැබුවේය. (හිතළු ලිවීමේ ගවේශනාත්මක මාධ්‍ය කරණයට අසුවූ පොහොර මා‍ෆියාව)

රථවාහන වැරදි සම්බන්ධයෙන් නිකුත් කරන දඩකොළ අදාළ පුද්ගලයාගේ නිවසට එවීමේ ක්‍රමවේදය පෙබරවාරි මාසයේ දී ආරම්භ කරන බවත් රාජකාරි කරන ස්ථෘනයේ පවතින දුෂ්කරතා සලකා බලා රථවාහන රාජකාරියේ නිරත නිලධාරීන්ට අමතර දීමනාවක් ලබා දීමට කටයුතු කරන බවත් නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය.

Connet With Us