පොහොර අර්බුධයකුත් නෑ.. හොර ගනුදෙනුවකුත් නෑ. - රෝෂණ වඩුගේ, සභාපති, 'ලක් පොහොර සමාගම'

Thursday, 11 January 2018 23:14

යූරියා පොහොර අර්බුධයක් සම්බන්ධයෙන් පසුගිය සති කිහිපයේ... විවාදාත්මක තත්වයක් ඇති වී තිබුණද එය මේවන විට සමතයකට පත් කිරීමට රජයට හැකිව තිබේ. ඒ කෙසේ නමුත් මෙම යූරියා පොහොර අර්බුධය හා කාබනික දියර පොහොර සම්බන්ධයෙනුත් වන විවේචනාත්මක ප්‍රශ්න කිරීම මෙතෙක් අවසන්ව නොමැත. මේ සම්බන්ධයෙන් පළවන තොරතුරුවල පවතින පරස්පරතා හා අසත්‍ය කරුණු අඩංගුව ඇති බව අප විසින් මීට ඉහතදි පෙන්වා දෙනු ලැබුවේය. (හිතළු ලිවීමේ ගවේශනාත්මක මාධ්‍ය කරණයට අසුවූ පොහොර මා‍ෆියාව)

ක්‍රීඩා

Connet With Us