subash
ජනතාවාදී ප්‍රතිපත්ති වැඩි වුණොත් ආර්ථිකයට මොකද වෙන්නේ ? මහාචාර්ය දේවරාජන්ගේ අදහස
ලොව ප්‍රකට ආර්ථික විශේෂඥයකු වන මහාචාර්ය ශාන්ත දේවරාජන්, IMF සමඟ වන ශ්‍රී ලංකා රජයේ වැඩසටහන සම්බන්ධයෙන් සම්මුඛ සාකච්ඡාවක දී පළ කළ වැදගත් අදහස් කිහිපයක් පහත පළ කරසිටිමු. Edmund A. Walsh School of Foreign Service, Georgetown University, Washington D.C.හී ආචාර්යවරයකු ද වන ජාත්‍යන්තර සංවර්ධනයේ භාවිතය (Practice of International Development) පිළිබඳ මහාචාර්ය ශාන්ත දේවරාජන් රජයේ ආර්ථික උපදේශකයෙකු ලෙසද කටයුතු කරයි.
ජනාධිපතිවරණයට රනිල් ලැහැස්තියි! වෙන්ඩ ජනාධිපතිවරුන්ට අභියෝගයක්
ලබන වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්වීමේ සූදානම තහවුරුකර ඇති බව මේ වන විට දේශපාලන ක්ෂේත්‍රයේ සිදුවීම් වලින් පැහැදිලිය.
භික්ෂු සමාජයේ සහ දෙමළ ඩයස්පෝරාවේ ඒකාබද්ධ ප්‍රයත්නය ගැන කතා බහක්
භික්ෂු සමාජයේ සහ දෙමළ ඩයස්පෝරාවේ ඒකාබද්ධ ප්‍රයත්නය ජාතික සංහිඳියාව වෙනුවෙන් කළහැකි බලපෑම මැයෙන් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සංවිධානය කරන සාකච්ඡා මණ්ඩපය දෙසැම්බර 17 වන ඉරිදා සවස 5.00 ිට 7.00 දක්වා පැවැත්වේ. මේ සඳහා ZOOM අවකාශය ඔස්සේ සම්බන්ධ විය හැකිය.
ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජනාධිපතිවරණ මෙහෙයුම් ප්‍රධානියා ලෙස පත්කර ඇති බව වාර්ථාවේ.
අනිවාර්යයෙන්ම මීළඟ මැතිවරණය පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරන බව බැසිල් රාජපක්ෂ මහතා පවසයි. පොදුජන පෙරමුණේ විශේෂ මහ සම්මේලනයට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ, "අපේම ආණ්ඩුවක් පිහිටවන්න සුදානම් වෙමු..." යනුවෙනි.
ලලිත් ආරම්භ කළ මහපොළ ප්‍රදර්ශනය දස වසරකට පසු නැවතත්
දැනුමින් සන්නද්ධ පුරවැසියන් නිර්මාණය කරමින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් ඇති කිරීමට මෙන්ම විවෘත ආර්ථිකයේ ප්‍රතිලාභ ගමට ගෙන යාමට මහපොළ තුළින් හැකි වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
එළඹෙන උත්සව සමය හේතුවෙන් ලංකා සතොස විසින් භාණ්ඩ 10ක මිල පහළ දමා තිබේ.
රොෂාන්ට විරුද්දව ෂම්මි ඉදිරිපත්කල පෙත්සම ගැන අධිකරණය දුන් තීන්දුව
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා ඉදිරිපත් කළ පෙත්සම් විභාගය අවසන් කිරීමට අභියාචනාධිකරණය අද (15) තීරණය කළේය.
මත්ද්‍රව්‍ය මර්දනයට ජනතා සහාය අත්‍යවශයි - දේශබන්දු
මත්කුඩු හා මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩ පැවැත්වීමේදී ජනතා සහාය අත්‍යවශ්‍ය බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා.
උත්සව සමයේ බිත්තර මිල අඩු කිරීමට හැකියාවක් නොමැති බව බිත්තර නිෂ්පාදකයින් වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු සමග පැවැති සාකච්ඡාවකදී පවසා ඇත.
