රනිල්ගේ ජනාධිපතිවරණ සටන සාගල අතට ගනී !   Featured

Published in Gossip
Saturday, 16 December 2023 16:51

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජනාධිපතිවරණ මෙහෙයුම් ප්‍රධානියා ලෙස පත්කර ඇති බව වාර්ථාවේ.

මේ අනුව ජනාධිපති කාර්යාලයේ නව කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස නිහාල් රණසිංහ මහතා පත්කෙරෙනු ඇතැයි ද ‌‌දේශය පුවත් පත වාර්ථා කරයි.

නිහාල් රණසිංහ මහතා දැනට අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් ධූරය දරයි. ඊට පෙර ඔහු ආගමන හා විගමන පාලක ජෙනරාල්වරයා වශයෙන් ක්‍රියා කළ ප්‍රවීණ පරිපාලන නිලධරයෙකි.

ජනාධිපතිවරණය එළැඹෙන වසරේ සැප්තැම්බර් මස පැවැත්වෙනු ඇති බව දේශපාලන ආරජචි මාර්ග සඳහන් කරයි.

Leave a comment

ld add copy

Latest News

ආහාරයට ගන්නා තෙල් වර්ග වලට නැවතත් නීති

ආහාරයට ගන්නා තෙල් වර්ග වලට නැවතත් නීති

පොල්තෙල් පමණක් නොව ආහාරයට ගන්නා සෙසු තෙල් වර්ගද ඇසුරුම්කර විකිණීමට තිබෙන හැකියාව කෙරෙහි අවධානය යොමුක...

Connet With Us