මේ දිනවල ඉන්දියාවේ ජාතික දින උත්සවයට පැමිණ සිටින අමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා වෙනුවෙන් පළ කෙරුණු ආරක්ෂක උත්තමාචාරය මෙහෙයවීම කාන්තා නිලධාරිනියකට පැවරී තිබෙනවා.

මද්‍යසාර බිව්ව මිනිස්සුන්ගේ ලේ බිව්වම මදුරුවෝ මත් වෙනවද?

පසුගිය සතියේ බොක්ෂිං ලෝකයම පුදුමයෙන් පුදුමයට පත් වූයේ ප්‍රකට බොක්ෂිං කළමනාකරුවකු හා සටන් පුහුණුකරුවකු වන ෆ්‍රෑන්ක් මැලොනි (Frank Maloney)  කළ හෙළිදරව් කිරීමකිනි.

මේ දවස් වල Bill Gates මහතා කානු වලට ඇහ ගහගෙනලු ඉන්නේ. මෙයාගේ නවතම උත්සාහය වැසිකිළි අපද්‍රව්‍ය බිමට සුදුසු ජලය බවට පත් කිරීමයි. Bill Gates මහතා පදනමෙන් දුප්පත් රටවල සෞඛ්‍යාරක්ෂාව වැඩි දියුණු කිරීමේ උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස මෙම යන්ත්‍රය නිපදවා තිබේ.

අති ප‍්‍රබල විදුලි ධාරාවක් සිරුර හරහා ගමන් කළද කිසිදු හානියක් හෝ ආපදාවක් හෝ සිදුනොවන තරුණයෙක් ඉන්දියාවේ සිටී.

බොලිවුඩයේ සුරූපී නිළි සනී ලියොන් හා ඇගේ සැමියා වන ඩැනියෙල් වෙබර්ගේ ඡායරූප වලින්  Mandate සඟරාවේ ජනවාරි මස කලාපයේ පිටකවරය සැරසී තිබේ.

selfie ගහන බස්සෝ

Published in අනං මනං
Saturday, 24 January 2015 12:39

බස්සො බස්සියෝ ගැන අපි දන්නෙ ගොඩක් අඩුවෙන්. ඔන්න දැන් මේගොල්ලො selfie ගහන්නත්  පටන් අරන්.

සමාජ ජාලයක් ඔස්සෙ ලොවම එක් තැනකට එක් කළ ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් දැන් ලෝකෙටම නොමිලේ අන්තර්ජාල පහසුකම් දෙන්නයි හදන්නේ. ඔහු දැනටමත් ඒ කටයුත්තට මුලපුරලා තියෙන බවයි ආරංචිය.

Connet With Us