ජනප්‍රිය ගායිකාවක් වන ශකීරා දෙවැනි වරටත් මවක් වීමට යන බව පසුගිය කාලයේ වාර්තා උනා.

ABCD එහෙම නැත්තම් Anybody Can Dance කියන්නෙ 2013 වසරේ අති සාර්ථක ලෙස තිරගත වූ චිත්‍රපටියක්.

කෝපි බොන්න කවුද අකමැති. ඒත් මේ කතාව ඇහුවමනම් කෝපි බොන එක ගැන දෙපාරක් තුන් පාරක් හිතන්න වෙයි වගේ.

ලොව වයස්ගතම මව

Published in අනං මනං
Tuesday, 20 January 2015 12:50

මවක් වීම කාන්තාවකගේ ජිවිතේ වැදගත්ම අවස්ථාවක්. කාන්තාවක් මවක් වීමට සුදුසු වයසක් තිබෙනවා.

ගප්පියා බැඳලා

Published in අනං මනං
Monday, 19 January 2015 13:06

සමාජ ජාල වෙබ් අඩවි තුළ බොහෝ ජනප්‍රිය චරිතයක් බවට පත්වෙලා හිටපු  ''ගප්පියා'' කසාද බැඳලා කියලයි ආරංචිය.

රිහාන කියන්නෙ ඉතා ජනප්‍රිය පොප් ගායිකාවක්, නිළියක් හා මෝස්‌තර නිරූපණ ශිල්පිනියක්.

Google සමාගම විසින් පවත්වන ලද ලොව පුරා රටවල් 56ක තරඟකරුවන් 317ක් සහභාගීත්වයෙන් පැවති Google Business Group Success Stories තරඟයෙන් මුල්තැන ලබාගැනීමට Mogo Reader යෙදුම (app) සමත්ව තිබේ.

ඩුබායිවල පමණයි

Published in අනං මනං
Sunday, 18 January 2015 12:21

ඩුබායි කියන්නේ අතිශය ජනාකීර්ණ වෙළඳ නගරයක්. ඒ වගේම ලෝකේ අනෙක් රටවල් වලින් ගොඩක් වෙනස් රටක්.

Connet With Us