ඉන්දියානු සුපිරි නළු ශාරුක් ඛාන්ට ඔහුගේ උපන්දිනය වෙනුවෙන් ත්‍රිමාණ හැඩතල සහිත ඔහුගේම පිළිමයක් ලැබී ඇත.

දොඹකර හෝටලය

Published in අනං මනං
Wednesday, 14 January 2015 16:45

නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නගරයේ වරාය අසල අත්හැර දමා තිබූ පැරණි දොඹකරයක් තරු පහේ හෝටලයක් බවට පත්කිරීමට එරට ගෘහනිර්මාණ ශිල්පීන් පිරිසක් කටයුතු කර තිබේ.

බොලිවුඩයේ සුපිරි නිළි ජැක්ලීන් ෆර්නෑන්ඩස් විනාඩි 3ක රංගනයක් සදහා ඉන්දීය රුපියල් ලක්ෂ 75ක් අයකර ගෙන ඇති බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

මැති ඇමැතිවරුන් තරමටම ඔවුන්ගේ බිරින්දෑවරුන්ද දරුවන්ද රටුන් අතර බොහෝ ප්‍රසිද්ධය. හැරත් බොහෝ මැති ඇමැතිවරුන්ගේ නිල කාර්ය මණ්ඩලවල තනතුරු දරන්නේ ඔවුන්ගේ බිරියන් හා දරුවන්ය.

1936 වසරේ සීතල උඳුවප් මාසයේ නත්තලට සතියකට පෙර රෙජිනා බෙගෝලියෝ සිය කුළුඳුල් දරුවා වන හොගේ (ස්පාඤ්ඤ බසින් ජෝර්ජ් යන්නට අනුරූපී නම) මෙලොවට බිහි කරත්දී එලෙස තම කුසින් උපන්නේ කිතුනු සභාවේ අනාගත නායකයා බව ඇය දැන සිටියේ නැත.

සමරිසි පුද්ගලයන් ‘සුවපත් කිරීමට’ සායන මධ්‍යස්ථාන පිහිටුවන බවට ඉන්දියාවේ ගෝවා ප්‍රාන්තයේ ඇමතිවරයෙකු කළ ප්‍රකාශය දැඩි විවේචනයට ලක් වී තිබේ.

ස්මාර්ට් හොරෙක්

Published in අනං මනං
Tuesday, 13 January 2015 16:25

නවීන පන්නයේ ජංගම දුරකථනවලට ලෝකයේ ඕනෑම තැනක තියෙන්නේ විශාල ඉල්ලුමක්. මේ නිසාම ජංගම දුරකථන ආශ්‍රිත වංචාවන් විශාල වශයෙන් සිද්ධ වෙනවා.

අද වනවිට සමාජයේ ආදරයේ සීමා මායිම් පුළුල් වෙමින් පවතිනවා. ආදරයට ජාති ආගම් කුල වයස දුප්පත් පෝසත් පමණක් නොවේ ලිංගිකත්වයද ගැටළුවක් නොවන බව ලෝකය පිළිගනිමින් සිටියි.

Connet With Us