රටක් ලෙස අපද දැනට දෙවසරකට ආසන්න කාලයක් තිස්සේ වසංගතයට එරෙහිව සටන් කරමින් සිටී.

එළඹෙන ජනාධිපතිවරණයෙහි විපක්ෂයේ අපේක්ෂක ධුරය වෙනුවෙන් මේ වන විට ලක ලැහැස්ති වෙන පුද්ගලයන් දහ පහළොස් දෙනෙක්වත් සිටිති. සමහරු දැනටමත් දිනලාය. ආණ්ඩු පිහි‍ටුවල ඇමැති මණ්ඩලද නම් කර අවසන්ය.

භීෂණයට අනුකම්පාවක් නොමැත. කිසිම රටක පුරවැසියකුට ඕනෑම භීෂණයකදී මරණයට කලින් සිටම සූදානම්වීමේ වරම ලැබෙන්නේ නැත.

ජනතා විමුක්ති පෙරමුණ යනු මෙරට දැඩි විවේචන වලට එදා සිට අද දක්වාම ගොදුරු වූ පක්ෂයකි..

කොවිඩ් 19 වසංගත තත්වය නිසා සමස්ථ ලෝකයටම ආර්ථික දේශපාලන සහ සාමාජීය වශයෙන් බරපතල පීඩනයකට මුහුණ දෙන්න සිදු වූ බව අමුතුවෙන් පැහැදිලි කළ යුතුව නැත. ශ්‍රී ලංකාවේ මේ තත්වයයද වෙනසක් නැත.

තරුණ තරුණියන් හැට දහසකට අධික ප්‍රමාණයක ජීවිත බිල්ලට දෙමින් ඔවුන්ගේ ලේ මතින් පැමිණ දරදුරා දේශපාලනයක් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය දරන ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු ජවිපෙ යළි මේ රටේ ලේ දකින්න ආසා නැති බව වරෙක පැවසීම අප පළමුව අගය කර සිටිමු.

අතීතයේ සිටම කෘෂිකාර්මික ජීවන රටාවකට හුරු වූ ජනතාවක් අපේ රටේ වාසය කළහ. අපේ රටේ ජනයාගේ ප්‍රධාන ආහාරය බත් වීම හේතුවෙන් අපේ රටේ සංස්කෘතිය සදාචාරය සමඟ සහල් සංස්කෘතියක් බිහි විය.

ජවිපෙ නායක අනුර කුමාර දිසානායකගේ ජීවිතයට තර්ජනයක් ඇති බව අද ජවිපෙ මාධ්‍ය හමුවකදී විජිත හේරත් විසින් හෙළිදරව් කරණ ලදී. එහෙම මොකුත් වුණත් එහි වගකීම ඇවන්ට්ගාර්ඩ් ආයතනයේ නිශ්ශංක සේනාධිපති සහ ප්‍රසන්න රණතුංගලා බාර ගත යුතු බවත් පවසන ලදී.

Connet With Us