පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් අද (30) පෙරවරු 9.30ට පැවැත්වීමට නියමිතයි.

අපිට ICU ඇඳන් පොඩ්ඩයි තියෙන්නේ කියලා ලොකු කතාවක් නේ මේ ටිකේ...

ඇඳන් හදලා දෙන්නත් කට්ටියක් හැදුවලු. ඇත්තටම ICU ඇඳක් කියන්නේ නිකම්ම නිකම් ඇඳක් ද ? මොකක්ද විශේෂත්වය කියලා නොදැන තමයි ගොඩක් කතා කරන්නේ.
ඒ නිසා මෙන්න ICU ඇඳේ විස්තරේ...

පෞද්ගලික ගුවන් ධාවන පථ සහ පෞද්ගලික හෙලිකොප්ටර් ගොඩබෑමේ අංගණ (හෙලි පෑඩ්) ඉදිකිරීම සඳහා අවසර ලබාදීමට රජය තීරණය කර තිබේ.

ගත් පියවර ආපස්සට නොගෙන රසායනික පොහොර භාවිතය මුළුමනින්ම ඉවත් කළ ලෝකයේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත් කිරීමේ අභියෝගය භාර ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කරයි.

දැනට විදේශගතව සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ අජහාන් ගාර්දිය පුංචිහේවා යන විත්තිකරුවන් නොමැතිව විවාදාත්මක බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ නඩු විභාගය පවත්වාගෙන යාමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (29) පැමිණිල්ලට අවසර ලබාදුන්නේය.

වෛරසය ලෝකයේ සෑම රටකම සාමාන්‍ය ජන ජීවිතය උඩුයටිකුරු කර තිබෙන අතර ශ්‍රී ලංකාව ද මේ වන විට COVID -19 තෙවන රැල්ල සමග දැවැන්ත සටනක සිටි.

හෙට (30) දිනයේ දින භාගයක විශේෂ බැංකු නිවාඩුවක් ලැබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශයට පත් කර තිබේනවා.
ලෝක කම්කරු දිනය යෙදෙන මැයි 01 දින, සෙනසුරාදා දිනයකට යෙදීම හේතුවෙන් හෙට දිනයේ දී සියලු බැංකු සඳහා එම දින භාගයක විශේෂ නිවාඩුව නම් කර ඇත.

“ඇෆ්ලටොක්සින්“ නැමැති පිළිකා කාරක අඩංගු බවට හඳුනාගත් දේශිය පොල් තෙල් සමාගමක නිෂ්පාදන වෙළෙඳපොළෙන් ඉවත් කර ගන්නා ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අදාළ සමාගමට දැනුම් දී තිබේනවා.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදි කරුවෙකු වී සිවු අවුරුදු සිර දඩුවමකට ලක්ව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට ජනාධිපති සමාව දීම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එකඟතාවය පළ කොට ඇතැයි පාර්ලිමෙන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා අද (28 }දින අඟුණකොළපෑලැස්සේදී ප්‍රකාශ කර තිබේ.

අද (29) දහවල් 12 සිට බස්නාහිර පළාතට ඇතුළුවන හා පිටවන ස්ථාන 12 කදී පුද්ගලයින් විවිධ පරීක්ෂාවන්ට ලක්කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකශ කර තිබේ.

Connet With Us