අකාර්යක්ෂම රාජ්‍ය ආයතන ප්‍රධානීන් ඉවත්කර ඒ වෙනුවට වෙනත් නිලධාරීන් පත්කිරීමට තමන් සූදානම් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කර තිබේනවා.

කොවිඩ් 19 වෛරසය රට තුළ සීඝ්‍රයෙන් පැතිර යාම වැළැක්වීම සඳහා දැඩි තීරණයන් ගැනීමට ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත විශේෂ ක්‍රියාකාරී කාර්යසාධන සමාලෝචන කමිටුව තීරණය කර තිබේනවා.

හම්බන්තොට වරාය වෙත පැමිණ තිබූ චීන නැවේ විකිරණශීලී ද්‍රව්‍ය ඇති බවට හෙළිවීම හේතුවෙන් එම නැවට වහාම එම වරායෙන් පිටත්වන ලෙස දැන්වූ බව පරමාණුක බලශක්ති නියාමන සභාව පවසයි.

ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදුන් මෙරට පුද්ගලයන් තිදෙනෙකු රුධිරය කැටිගැසීම හේතුවෙන් මියගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද (21) පාර්ලිමේන්තුවේදී අනාවරණ කර තිබෙනවා.

සෞදි අරාබියේ රැඳවුම් කදවුරුවල රඳවාගෙන සිටින ශ්‍රී ලාංකික කතුන් කඩිනමින් නැවත මෙරටට ගෙන්වා ගැනීමට පියවර ගන්නා බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.

හිටපු ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරන විග්‍රහයක්...

වින්දිතයන්ට සාධාරණය ඉටුකරන තෙක් විරෝධතා දිගටම - කාදිනල් හිමි

2019 අප්‍රේල් 21වැනි පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට වගකිව යුතු සියලුදෙනාම නීතිය හමුවට ගෙන ඒමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද ප්‍රකශ කර සිටියා.

2022 වසර සදහා වන පාසල් නිල ඇදුම් රෙදි මෙම වර්ෂය අවසන් පාසල් වාරය නිමවීමට පෙර සිසුන්ට ලබාදීමට සැළසුම් කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ඉල්ලීමක් අනුව පාස්කු වින්දිතයින් වෙනුවෙන් පාර්ලිමේන්තුවේ විනාඩියක නිශ්ශබ්දතාවයක් පැවැත්විණි.

Connet With Us