2022 වසරට පාසල් නිල ඇදුම් රෙදි මෙම වසර අවසානයට පෙර !  

Published in පුවත්
Wednesday, 21 April 2021 11:54

2022 වසර සදහා වන පාසල් නිල ඇදුම් රෙදි මෙම වර්ෂය අවසන් පාසල් වාරය නිමවීමට පෙර සිසුන්ට ලබාදීමට සැළසුම් කර තිබෙනවා.

දේශීය නිෂ්පාදකයින් දිරිගන්වමින් පාසල් නිල ඇදුම් රෙදි දේශීය නිෂ්පාදකයින් වෙතින් මිලදී ගත යුතු බවට මීට ප්‍රථම අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබේනවා.

ඒ අනුව කටයුතු කරමින් කර්මාන්ත අමාත්‍යංශය යටතේ ලියාපදිංචි දේශීය රෙදිපිළි නිෂ්පාදකයින්ගෙන් මිල ගණන් කැදවා යෝග්‍ය සැපයුම්කරුවන් තෝරා ගැනීමට අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇත.

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us