News Items (18842)
ජනපති - ක්‍රීඩා ඇමැති වෙන් කරන්න, ඇමැතිවරයෙක් කුමන්ත්රණයක !
ජනපති සහ ක්‍රීඩා ඇමතිවරයා අතර ගැටුමක් ඇති කිරීම සඳහා රජයේ ප්‍රබල ඇමතිවරයෙක් මූලික වී සිටින බව දේශපාලන ආරංචි මාර්ග උපුටා දක්වමින් 'ලංකාදීප' වෙබ් අඩවිය වාර්තාකර ඇත.
උතුරේ ජනතාවට චීන රජය විසින් අඛණ්ඩව සහන ලබා දෙන බවට ශ්‍රීලංකාවේ චීන තානාපති සී සෙන් හොන් යාපනයේදී පවසා සිටියේය.
ටිරාන්ගේ නම පැන්ඩෝරා පත්‍රිකාවල, ජවිපෙ සජබෙ තාම දැක්කේ නැද්ද?
ජාත්‍යන්තර මාධ්‍ය සංවිධානයක් විසින් ලංකාවේ ව්‍යපාරිකයකු ද වන මහජන ආරක්ෂක ඇමැති ටිරාන් ප්‍රසන්න ක්‍රිස්ටෝපර් අලස්, අක්වෙරළ සමාගම්වල ආයෝජනය කර තිබෙන බව පසුගියදා හෙළිකර තිබිණි.
‘මධ්‍යම රාත්‍රියේ ගැසට්’ අවභාවිතා කරන සමාගම් වලට අදායම් බද්දක් !
නැතිවූ ආදායමට සරිලන ගෙවීමක් ලෙස ‘සුපිරි ලාභ’ ලබා ගැනීම සඳහා ‘මධ්‍යම රාත්‍රියේ ගැසට්’ අවභාවිතා කරන සමාගම් මත ආදායම් බදු පැනවීමක් කරන ලෙස රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ට නියෝගයක් නිකුත් කරමින් පවසා ඇත.
විශ්‍රාම වැටුප් ප්‍රතිපාදන සදහා කැබිනට් පත්‍රිකාවක් !
විශ්‍රාම වැටුප් සංශෝධනය සඳහා ප්‍රතිපාදන වෙන්කර ගැනීමට කැබිනට් පත්‍රිකාවක් සකස් කර ඇති බවත්, එම කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලබා ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බවත්, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසා ඇත.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරෙන් ඉවත් කරනු ලැබ ඇත.
දීපාවලී උත්සවය නිමිත්තෙන් මධ්‍යම පළාතේ දෙමළ පාසල්වලට ලබන සඳුදා(13) විශේෂ නිවාඩුවක් ලබාදී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත ආබාධිත ජනතාව වෙනුවෙන් නව පනතක් ගෙන ඒමට කටයුතු කරන බව සමාජ සවිබලගැන්වීමේ අමාත්‍ය අනුප පස්කුවල් පැවසීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් සම්පාදිත “චිත්‍රසිරි කමිටු වාර්තාව” බාරදෙයි
පාර්ලිමේන්තු පනතක් හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් නව ව්‍යවස්ථාවක් හඳුන්වා දීමට විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව පත් කළ කමිටුවේ වාර්තාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින්, ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කෙරුණු අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ සභාපති විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා වෙත අද (08) නිල වශයෙන් බාර දෙන ලදී.
තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබේ.
