තැපෑල අත්‍යාවශ්‍ය සේවයක් කරයි

Published in පුවත්
Wednesday, 08 November 2023 19:00

තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබේ.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ ඒ සඳහා තමන් අද පෙරවරුවේ අත්සන් තැබූ බවයි.

අමාත්‍යවරයා පවසා සිටියේ මේ රටේ පොදු ජනතාවට අවශ්‍ය කරන තැපැල් සේවාව ලබා දීම සදහා තැපැල් සේවය අත්‍යාවශ්‍ය සේවාවක් බවට ගැසට් නිවේදනයක් නිකුත් කරමිත් ක්‍රියාත්මක වන ලෙසටය. එමෙන්ම මෙම වර්ජනය කිසිදු පදනමකින් තොර වූ වර්ජයක් බවත් ඔහු පැවසීය.

තවද තැපැල් දෙපාර්තමේන්තුව දීර්ඝ කාලයක පටන් කිසිම ලාබයක් නොලබන පාඩු ලබන රාජ්‍යායතනයක් බවත් එය පුද්ගලීකරණය නොකොට වඩාත් ඵලදායී කාර්යක්ෂම එහි ආදායම් ලබා ගැනීමට කටයුතු කරන බවත් කිසිසේත්ම තැපැල් ආයතන වසා නොදමන ලෙසත් අමාත්‍යවරයා වැඩිදුරටත් පල කල සිටියහ.

Last modified on Wednesday, 08 November 2023 19:01

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us