උතුරේ ජනතාවට චීන රජයේන් අඛණ්ඩ සහන !

Published in පුවත්
Wednesday, 08 November 2023 20:39

උතුරේ ජනතාවට චීන රජය විසින් අඛණ්ඩව සහන ලබා දෙන බවට ශ්‍රීලංකාවේ චීන තානාපති සී සෙන් හොන් යාපනයේදී පවසා සිටියේය.

ඔහු ඒ බව කියා සිටියේ යාපනයේ සහනිල සංචාරයක් මන්නාරමේදී පසුගිය දින කිහිපය තුලදී ශ්‍රීලංකවේ චීන තානාපති ඇතුලු දූත පිරිස යාපනය දිස්ත්‍රීක්කයන්හි සංචාරයක නිරත වූ අවස්ථාවේදීය.

චීන තානාපතිවරයා විසින් යාපනයේ ආගමික නායකයින් හමුවීමෙන් පසුව යාපනය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේදී උතුරේ ධීවරයින් වෙනුවෙන් ධීවර ආම්පන්න ඇතුලු ජනතාවට වියලි ආහාර දුව්‍ය ලබාදුන් අතර පසුව යාපනය දිස්ත්‍රීක්කයේ පුරාවිද්‍යාත්මක ස්ථාන රැසක නිරීක්ෂණ චාරිකාවේ නිරත වූහ.

අනතුරුව මන්නාරම වංකාලෙයි ප්‍රදේශයේදී යුදහමුදාවේදී සහභාගීත්වයෙන් මන්නාරමමේ නැවත පදිංචි ධීවර පවුල් වෙනුවෙන් වියලි ආහාර දුව්‍ය සහ ධීවර ආම්පන්න ලබාදීම සිදුවිය.

චීන රජයෙන් පහසුකම් ලබාදීමේ මූලික අදියරක් වශයෙන් උතුරෙන් ආරම්භ කල වැඩසටහන ඉදිරියේදී තවත් සහන රැසක් ලබා දීමට චීන රජය පියවර ගන්නා බවටද ශ්‍රීලංකාවේ චීන තානාපති සී සෙන් හොන් පවසා ඇත.

 

-P.M

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us