උතුරේ ජනතාවට චීන රජයේන් අඛණ්ඩ සහන !

Published in පුවත්
Wednesday, 08 November 2023 20:39

උතුරේ ජනතාවට චීන රජය විසින් අඛණ්ඩව සහන ලබා දෙන බවට ශ්‍රීලංකාවේ චීන තානාපති සී සෙන් හොන් යාපනයේදී පවසා සිටියේය.

ඔහු ඒ බව කියා සිටියේ යාපනයේ සහනිල සංචාරයක් මන්නාරමේදී පසුගිය දින කිහිපය තුලදී ශ්‍රීලංකවේ චීන තානාපති ඇතුලු දූත පිරිස යාපනය දිස්ත්‍රීක්කයන්හි සංචාරයක නිරත වූ අවස්ථාවේදීය.

චීන තානාපතිවරයා විසින් යාපනයේ ආගමික නායකයින් හමුවීමෙන් පසුව යාපනය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේදී උතුරේ ධීවරයින් වෙනුවෙන් ධීවර ආම්පන්න ඇතුලු ජනතාවට වියලි ආහාර දුව්‍ය ලබාදුන් අතර පසුව යාපනය දිස්ත්‍රීක්කයේ පුරාවිද්‍යාත්මක ස්ථාන රැසක නිරීක්ෂණ චාරිකාවේ නිරත වූහ.

අනතුරුව මන්නාරම වංකාලෙයි ප්‍රදේශයේදී යුදහමුදාවේදී සහභාගීත්වයෙන් මන්නාරමමේ නැවත පදිංචි ධීවර පවුල් වෙනුවෙන් වියලි ආහාර දුව්‍ය සහ ධීවර ආම්පන්න ලබාදීම සිදුවිය.

චීන රජයෙන් පහසුකම් ලබාදීමේ මූලික අදියරක් වශයෙන් උතුරෙන් ආරම්භ කල වැඩසටහන ඉදිරියේදී තවත් සහන රැසක් ලබා දීමට චීන රජය පියවර ගන්නා බවටද ශ්‍රීලංකාවේ චීන තානාපති සී සෙන් හොන් පවසා ඇත.

 

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us