රථ වාහන පොලීසියට අවනත නොවී කටයුතු කිරීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාට එරෙහිව පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

අස්වැසුම ආධාර ක්‍රියාවලිය සමාලෝචනය කිරීමට රජය තීරණය කර ඇති බව මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂන සූරියප්පෙරුම මහතා පවසයි.

අමෙරිකාවේ Pew Research Center විසින් සිදුකළ නවතම සමීක්ෂණයකට අනුව, පාසල් සිසුන් තම ගෘහස්ථ අධ්‍යාපන කටයුතු සඳහා කෘතිම බුද්ධි (AI) තාක්ෂණය යොදා ගැනීමේ ප්‍රවණතාවය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත.

අද ලිපිය අපේ ආදරණීය සුනඛයන්ගේ ඉතිහාසය, පරිණාමය සහ කාලයත් සමග ඔවුන් අපගේ හොඳම මිතුරන් බවට පත්වූ ආකාරය පිළිබඳවයි.

තවමත් නිෂ්කාශනය කර නොමැති බහාලුම් 4000ක් පමණ කොළඹ වරාය තුළ ගොඩගැසී තිබෙන බව බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය පවසයි.

අම්පාර, නේනකාඩු ප්‍රදේශයෙන් ගල් ඔයේ ඉවුරු කැඩී යෑමට ගොවීන්ගේ අක්‍රමවත් වගා ක්‍රම හේතු වී ඇතැයි වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් අජිත් ගුණසේකර පැවසීය.

හිටපු ජනාධිපතිවරුන්‌ පාවිච්ච්‌ කරන රජයේ නිල නිවාසවල වටිනාකම සම්බන්ධයෙන්‌ සම්පූර්ණ තක්සේරු වාර්තා ලබා ගැනීමට රජය තීරණය කර ඇත.

ජනතාවට ප්‍රමාණවත් පරිදි ආදායම් තත්ත්වයක් නොමැතිවීම නිසා දෛනික කුකුළු මස් අලෙවිය මෙට්‍රික් ටොන් 100 කින් අඩුවී ඇතැයි ශ්‍රී ලංකා සත්ව නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති අජිත් එච්. ගුණසේකර පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම වාහනයක් ලබාදීමට ආණ්ඩුව ඉදිරියේ දී පියවර ගන්නා බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

එක්සත් ජනපදය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් කිරීමේ නියෝගයට අමෙරිකානු නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබේ.

Connet With Us