News Items (18842)
දෙමාපියන්ගෙන් මුදල් එකතු කළාට "විවිධ ප්‍රසංගය" තහනම්
ඊයේ ලංකාවේ සමහර වෙබ් නිව්ස් අඩවි වල පළවූ පුවත් අතර, පෙනී නොපෙනී ගිය පුවතක් වූයේ මහනුවර ධර්මරාජ ප්‍රථාමික විදුහලේ "විවිධ ප්‍රසංගය" තහනම් කිරීමේ ප්‍රවෘත්තියයි.
කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයට දෛනිකව හරක් මස් කිලෝග්‍රෑම් දසදහසක්අවශ්‍ය වුවත් මේ දිනවලදී එය කිලෝග්‍රෑම් පන්දහස දක්වා අඩු වීම හරහා පාරිභෝගිකයින් දැඩි අපහසුතාවකට පත්ව ඇත.
වී මිළ ඉහළ යාමෙන් සහල් කිලෝවක් රු.300 ය ඉක්මවන ලකුණු
මෙවර මහ කන්නයේදී වී කිලෝ ග්‍රෑමයක ගැනුම් මිල රුපියල් 140 - 170ත් දක්වා ඉහළ යාම හේතුවෙන් ඉදිරියේදී සහල් කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 300 ඉක්මවා යා හැකි බව සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියෝ පැවැසූහ.
ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර, මඩකළපුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (24) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
"සම්බෝලේ නිසා පොල් නාස්ති වෙනවද? චතුරංග ඇත්තටම කිව්වේ මොකක් ද?
ශ්‍රී ලංකාව ලෝකයේ වැඩිම පොල් පාරිභෝජනය කරන රටවල් අතරින් එකකි. අපේ ආහාර රටාව සහ පොල් අතර ඇත්තේ ආත්මීය බැඳීමක් යැයි කීම වඩාත් නිවැරදිය. විදෙස්ගත ශ්‍රී ලාංකිකයකුගෙන් කෑමට කැමැතිම කෑම කුමක්ද ඇසුවොත් ලැබෙන උත්තරය පොල් සම්බෝල, කරවල බැදුම සමග කැකුළු බත් ය.
තීරුබදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීමට රජය තීරණයක් ගෙන නැහැ - කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
වාහන ආනයනයේදී තීරුබදු රහිත බලපත්‍ර අහෝසි කිරීමට රජය තීරණයක් ගෙන නැතැයි කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පවසයි.
විෂය නිර්දේශය සහ විභාග ක්‍රමය ඇතුළත් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2026 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (23) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය.
මීට පෙර රුපියල් 76,000 කට අලෙවි වූ ඖෂධයක් රුපියල් 370 කට අලෙවි කිරීම සඳහා නිර්දේශ කර ඇති බවට පළවන වාර්තා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම තහවුරු කර තිබෙනවා.
අද සිට තමාගේ සහාය කිසිවිටෙකත් ආණ්ඩු පක්ෂයට ලබානොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්ජුනා මහතා පැවසීය.
හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා සහ ඔහුගේ බිරිඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් ඊයේ 22 දින අත්අඩංගුවට ගෙන තිබේ.
