රු.76,000 කට අලෙවි කළ බෙහෙත ගැන අනාවරණයක්

Published in පුවත්
Thursday, 23 January 2025 14:00

මීට පෙර රුපියල් 76,000 කට අලෙවි වූ ඖෂධයක් රුපියල් 370 කට අලෙවි කිරීම සඳහා නිර්දේශ කර ඇති බවට පළවන වාර්තා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම තහවුරු කර තිබෙනවා.

අදාළ කතාබහට ලක්වන එන්නත පිළිකා ප්‍රතිකාර සඳහා භාවිත කළ එකක් නොව හෘද සැත්කම් වලදී භාවිත කළ එකක් බවයි වැඩසටහනකට එක්වෙමින් විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේ.

​ටෙන්ඩරය ලැබෙනවිට, එන්නතකට රුපියල් 50,000 ක් පමණ සඳහන් කර ඇති බවත්, එහිදී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සමාලෝචන කමිටුවේදී අසාමාන්‍ය මිල වෙනසක් සොයාගෙන ඇති අතර, ඒ හේතුවෙන් ටෙන්ඩරය අවලංගු කිරීමට කටයුතු කළ බවද ඔහු සඳහන් කළා.

ජාතික ඖෂධ නියාමන අධිකාරිය මගින් මිල පාලනයක් පනවා නොතිබූ 2018 වසරේදී එම ඖෂධයේ මිල රුපියල් 76,000 ක් වූ බවත්, සිදුකළ සොයා බැලීම්වලින් අනතුරුව ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් එම ඖෂධයේ සැබෑ මිල රුපියල් 370 ක් ලෙස සඳහන් කළ බවයි විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම වැඩිදුරටත් ප්‍රකාශ කළේ. 

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us