රු.76,000 කට අලෙවි කළ බෙහෙත ගැන අනාවරණයක්

Published in පුවත්
Thursday, 23 January 2025 14:00

මීට පෙර රුපියල් 76,000 කට අලෙවි වූ ඖෂධයක් රුපියල් 370 කට අලෙවි කිරීම සඳහා නිර්දේශ කර ඇති බවට පළවන වාර්තා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම තහවුරු කර තිබෙනවා.

අදාළ කතාබහට ලක්වන එන්නත පිළිකා ප්‍රතිකාර සඳහා භාවිත කළ එකක් නොව හෘද සැත්කම් වලදී භාවිත කළ එකක් බවයි වැඩසටහනකට එක්වෙමින් විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේ.

​ටෙන්ඩරය ලැබෙනවිට, එන්නතකට රුපියල් 50,000 ක් පමණ සඳහන් කර ඇති බවත්, එහිදී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සමාලෝචන කමිටුවේදී අසාමාන්‍ය මිල වෙනසක් සොයාගෙන ඇති අතර, ඒ හේතුවෙන් ටෙන්ඩරය අවලංගු කිරීමට කටයුතු කළ බවද ඔහු සඳහන් කළා.

ජාතික ඖෂධ නියාමන අධිකාරිය මගින් මිල පාලනයක් පනවා නොතිබූ 2018 වසරේදී එම ඖෂධයේ මිල රුපියල් 76,000 ක් වූ බවත්, සිදුකළ සොයා බැලීම්වලින් අනතුරුව ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් එම ඖෂධයේ සැබෑ මිල රුපියල් 370 ක් ලෙස සඳහන් කළ බවයි විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම වැඩිදුරටත් ප්‍රකාශ කළේ. 

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් ඒ කියන්නෙ මග් එකක් නෙවෙයි මිලි ලීටර් 200ක සාමාන්‍ය තේ කෝප්පයක් හදාගන්න මෙන්න මේ දේවල් ඕන...

Connet With Us