News Items (18842)
පතල් කර්මාන්තයේ නියැලෙමින් සිටියදී ජීවිත හානි සිදුවූ කම්කරුවන් පිළිබදව තොරතුරු ලබා ගැනීම සදහා ජනතාව දැනුවක් කිරීමේ ජාතික වැඩසටහනක් සංවිධානය කර ඇත.
බටදොඹ ලෙනේ සොයා ගැනීමකින් මිනිස් ඉතිහාසය යළි ලියැවේ
ලොව පළමුවරට නිවර්තන කලාපීය වනාන්තරයකින් සොයාගැනුණු මානව ෆොසිලයක් ලෙස සැලකෙන ශ‍්‍රී ලංකාවේ බටෙදාඹලෙන ගල්ගුහාවෙන් සොයාගන්නා ලද මිනිස් ‘දත’ වසර 20,000ක් පැරැණි බවට එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඞ් සරසවියේ විද්‍යාඥයන් පිරිසක් විසින් තහවුරු කර තිබේ.
විශ්වයේ සිටින බවට සැක කෙරෙන පිටසක්වළ ජීවීන්ගෙන් ප්‍රතිචාර ලබා ගැනීම සඳහා නාසා ආයතනය ලොව පුරා ඉපැරණි ඉතිහාසයක් සහිත භාෂා 55ක ශබ්ද විශ්වයටමුදා හැර ඇත.
ආදරේ කරන්නෙ හදවතින්ද? මොලෙන්ද? මොකෙන් ආදරේ කරත් ප්‍රශ්නයක් නෑ ඇත්තටම ආදරේ කරනවානම්.
විදේශ ඇමති මංගල ඉන්දුනිසීයානු විශේෂ නියෝජිතයා හමුවෙයි
ඉන්දුනීසියානු නියෝජ්‍ය විදේශ ඇමතිවරයා සහ එරට ජනාධිපතිතුමාගේ විශේෂ නියෝජිතයා හා විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා අතර හමුවීමක් අද (17) විදේශ අමාත්‍යාංශයේදී පැවැත්වුණි.
මහා පරිමාණ වංචා විමර්ශන සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලකගෙන් මේ වන විට ප‍්‍රශ්න කරමින් සිටී.
සුරාබදු ආඥා පනතේ නියමයන් උල්ලංඝණය කරමින් පවත්වාගෙන යන සුරාසැල් 349ක් වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දැමීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් ලබා දී තිබේ.
මුහුදු සීමාව උල්ලංඝනය කරන ඕනෑම පාර්ශවයකට වෙඩි- අගමැති යළි අවධාරණය කරයි(video)
ශ්රී ලංකාවේ මුහුදු සීමාව උල්ලංඝනය කරනු ලබන ඕනෑම පාර්ශවයකට වෙඩි තැබීමේ අයිතිය ශ්‍රී ලංකා නාවික හමුදාවට පවතින බව ඉන්දීයාවේ එන්ඩීටීවී රූපවාහිනිය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යළිත් කියා සිටියේය.
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයට අදාලව ගැසට් නිවේදනය ඊයේ(16) රාත්‍රියේ නිකුත් කර තිබේ.
මැලේසියාවේ පැවති ගුවන් සංදර්ශනයක් අතර තුර ඉන්දුනීසියානු හමුදාවන්ට අයත් ගුවන්යානා දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරට පත්ව ඇත.
